Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකාව වසර 48 ක ලෝක කුසලාන වාර්තාවක් ඊයෙ අලුත් කරයි.

මෙවර ආසියානු කුසලාන අවසන් මහ තරගයේ අමිහිරි මතකය ශ්‍රී ලංකාවට යළිත් සිහිපත් කළ ඉන්දියානුවෝ, මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ලකුණු 302 ක දැවැන්ත ජයක් ලබමින් කල්තියාම තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ. එය එක්දින ලෝක කුසලාන තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ලැබූ දරුණුම පරාජය ලෙසද වාර්තා අතරටද එක් විය.  1975 වසරේදී පාකිස්තානය හමුවේ ලැබූ ලකුණු 192 ක පරාජය, ශ්‍රී ලංකාව එක්දින ලෝක කුසලාන තරගයකදී ‍මින් පෙර ලබා තිබූ දරුණුම පරාජය විය.

Kusal Mendis cuts a sorry figure after being dismissed for one, India vs Sri Lanka, Men's ODI World Cup, Mumbai, November 2, 2023

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
0
+1
36
+1
6
+1
5
+1
16

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7