Cricket GossipEXCLUSIVESocial Reaction

ඉන්දියාවේ 76 වන නිදහස් දිනය වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් ජාතික ඇඳුමින් සහ ජාතික ධජයෙන් සැරසෙයි.!

ඉන්දියාවේ නිදහස් දිනය යෙදී තිබෙන්නේ අගෝස්තු 15 වන දිනයටයි. එනම් ඊයේ දිනට යෙදී තිබුණු එම නිදහස් දිනය ඉන්දියාවේ 76 වන නිදහස් දිනයයි.

මේ වෙනුවෙන් සෑම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු පාහේ ඉන්දීය ධජය සමඟ විවිධ ඡායාරූප සිය සමාජ මාධ්‍ය ගෙන මළ සටහන් කර තිබුණා එමෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලිග් හි කණ්ඩායම් ද මෙයඅනුගමනය කරමින් සිය කණ්ඩායම් ලෝගෝව වෙනුවට ඊයේ දිනයේ දී ඉන්දීය ධජය එක් කර තිබුණා.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙන් පළ කර තිබු ජයාරූප කිහිපයක් පහතින්,

රවින්ද්‍ර ජඩේජා

රෝහිත් ශර්මා

විරාට් කෝලි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7