Cricket NewsEXCLUSIVEInternational

කොරෝනා ආසාදිත කැමරන් ග්‍රීන් කොදෙව් – ඕස්ට්‍රේලියා පලමු තරගයට ක්‍රීඩා කරයි.

ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර ගැබා ක්‍රීඩාංගණයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී කොරෝනා ආසාදනය වී ඇති ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් ග්‍රීන්ට කොවිඩ් නීතිරීති අනුගමනය කරමින් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වෙයි.

ජාතික ගීය අතරතුර කැමරන් ග්‍රීන් තම කණ්ඩායමට තරමක් ඈතින් සිටගෙන සිටි අතර, කොරෝනා අනෙකුත් ක්‍රීඩකයන්ට ආසාදනය වීම වළක්වා ගැනීම උදෙසා ඔහු තරගය පුරාවටම ක්‍රීඩකයන් සමඟ දුරස්ථභාවයක් පවත්වාගත යුතුය.

Five quick hits — Cameron Green isolated, West Indies defiant on day one of the Gabba Test - ABC News

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button