Cricket NewsEXCLUSIVE

ඔස්ට්‍රේලියානුවන්‍ හමුවේ ලද දැවැන්ත පරාජයේ උණුසුම යන්නටත් පෙර පකිස්තානයට දඩ !

ඔස්ට්‍රේලියාව හා පකිස්තානය අතර පැවැති පළමු ටෙස්ට් තරඟය ඉකුත් දා නිමාව දුටුවේ සත්කාරක ඔස්ට්‍රේලියාවට ලකුණු 360 ක දැවැන්ත ජයක් ලබා දෙමින්.

දැවැන්ත පරාජයේ උණුසුම යන්නටත් පෙර ඔස්ට්‍රේලියාවට එරෙහිව පර්ත් හි පැවති පළමු ටෙස්ට් තරගයේ දී මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන් පාකිස්තානයට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක් පනවා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button