Cricket GossipCricket NewsEXCLUSIVEInternational

කඩවසම් ක්‍රිකට් තරු සහ සරාගී ක්‍රිකට් තාරකාවන්ගෙන් ආලෝකමත් වූ Australian Cricket Awards 2023 සම්මාන රාත්‍රිය.!

2023 වසරේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් සංවිදානය කරන Australian Cricket Awards සම්මාන රාත්‍රිය ඊයේ (30) පැවැත්වුනා. මෙම සම්මාන රාත්‍රියේදී Steve Smith 2023, Allan Border සම්මානය දිනාගත් අතර අවස්ථා හතරකදී මෙම සම්මානය දිනාගත් තුන්වන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා බවට ද පත් වුනා.

ඔහුට අමතරව 2023 Australian Cricket Awards ජයග්‍රහයකයන් පහතින්

Allan Border Medal: Steve Smith 171 votes. Runners-up: Travis Head 144, David Warner 141.

Belinda Clark Award: Beth Mooney 129 votes. Runners-up: Meg Lanning 110, Tahlia McGrath 95.

Shane Warne Men’s Test Player of the Year: Usman Khawaja 22 votes. Runners-up: Marnus Labuschagne 20, Steve Smith 16

Women’s ODI Player of the Year: Beth Mooney 25 votes. Runners-up: Meg Lanning 24, Alyssa Healy 21.

Men’s ODI Player of the Year: David Warner 25 votes. Runners-up: Steve Smith 25, Travis Head 24. *Warner won on a tiebreaker

Female T20 Player of the Year: Tahlia McGrath 31 votes. Runners-up: Beth Mooney 27, Ashleigh Gardner 24

Male T20 Player of the Year: Marcus Stoinis 25 votes. Runners-up: Josh Hazlewood 24, Matthew Wade, Glenn Maxwell 21

KFC BBL|12 Player of the Tournament: Matt Short (Adelaide Strikers)

Weber WBBL|08 Player of the Tournament: Ashleigh Gardner (Sydney Sixers)

Women’s Domestic Player of the Year: Annabel Sutherland

Men’s Domestic Player of the Year: Michael Neser

Betty Wilson Young Cricketer: Courtney Sippel

Bradman Young Cricketer: Lance Morris

Community Impact Award: Usman Khawaja

Australian Cricket Hall of Fame inductees: Ian Redpath and Margaret Jennings

Australian Cricket Awards 2023 සම්මාන රාත්‍රියට ඕස්ට්‍රේලියානු සුපිරි කිකට් තරු පැමිණ සිටියේ මෙලෙසයි.

01

02

03

04

05

06

07

08

09

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button