Cricket NewsEXCLUSIVEIPLPremier League

සුප්‍රසිද්ධ ශ්‍රි ලංකා ගායිකාවක් වන යොහානි , භානුක රාජපක්ෂගෙ පන්ජාබ් පිලට සහයෝගය දැක්වීමට එක්වේ. – නමුත් අවාසනාවන්ත ලෙස භානුක ලකුණු 01 කට දැවි යයි

Bhanuka Rajapaksa reveals he withdrew from retirement when he was urged to do so by SLC - News7h

මෑතකාලයේ ජනප්‍රිය ගායිකාවක් වන යොහානි ද සිල්වා මහත්මිය වෙනිදා පංජාබ් හා බැංගලොර් කණ්ඩායම් අතර තරගය නැරබීමට ගොස් තිබේ.

May be an image of 3 people

මේ පිළිබදව සටහනක් තම ෆේස්බුක් පිටුවෙ තබමින් ජංජාබ් කණ්ඩායම කියා සිටියේ ලාංකීය ගායන තාරකාව , භානුක රාජපක්ෂ හා පංජාබ් කණ්ඩායමට සහය දැක්වීමට පැමිණ ඇති බවයි.

May be an image of 1 person, guitar and indoor

මේ අතර එම තරගය පංජාබ් පිල ලකුණු 45කින් ජයග්‍රහනය කල අතර භානුක රාජපක්ෂ ලකුණු 1 කට දැවී ගියා.

IPL 2022: Rajapaksa spill the beans on withdrawing from his retirement

1May be an image of 3 people and people standing

2May be an image of text that says "OPEN OPENSKY SKY"

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button