Cricket NewsEXCLUSIVEInternational

2010 වසරෙන් පසු නවසීලන්තයේදි ටෙස්ට් ඉනිමක වැඩිම පන්දුවාර සංඛ්‍යාවක් ක්‍රීඩා කල රටවල් අතර මුල් තැන බංගලාදේශය ලබා ගනි

මේ දින වල පැවැත්වෙන බංගලාදේශය හා නවසීලන්තය අතර ටෙස්ට් තරගය කාගෙත් අවධානය දිනා ගත් ටෙස්ට් තරගයක් වූයේ වෙනදා දකින බංගලාදේශයට වඩා සටන්කාමී බවක් දැක්වීම් නිසයි.
බංගලාදේශයෙ පලමු ඉනිම වෙනුවෙන් ඔවුන් සියලුදෙනා දැවි ලකුණු 458ක් ලබා ගත් අතර ඒ සදහා ඔවුන් පන්දුවාර 176.2ක් වැයකර තිබුනා

මීට පෙර නවසීලන්තයේදි එවැනි දස්කමක් දක්වා තිබ්බෙ එංගලන්තය විසිනි. ඔවුන් පන්දුවාර 170ක් ක්‍රීඩා කරමින් එම දක්ශතාව දක්වා තිබුනා.

විශේෂත්වය වන්නෙ මෙවැනි දස්කමක් දැක්වු පලමු ආසියානු පිල ඔවුන් වීමයි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7