Cricket NewsCricket World CupEXCLUSIVEInternational
2024 T20 ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාවේ නායකත්වයට Mitchell Marsh පත්කරයි. – පුහුණුකරු McDonald

බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත එළඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඔස්ට්‍රේලියාවට මිචෙල් මාෂ් නායකත්වය ලබා දෙන අතර ප්‍රධාන පුහුණුකරු බවට ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් පත්කරයි.

