Cricket NewsCricket News - ENGLISH

දුනිත් වෙල්ලාලගේ,සහන් ආරච්චිගේ හා ඩිල්ශාන් මදුශංක ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට කැඳවයි !

පෙරේදා සිම්බාබ්වේ හිදී ආරම්භ වූ ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය සඳහා නම් කල ශ්‍රී ලංකා සංචිතයට තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් අතිරේක ක්‍රීඩකයින් ලෙස කැඳවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

මේ දිනවල දකුණු අප්‍රිකානු A කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරඟාවලිය සඳහා එක්ව සිටින දුනිත් වෙල්ලාලගේ,සහන් ආරච්චිගේ හා ඩිල්ශාන් මදුශංක යි එලෙස කැඳවා ඇති ක්‍රීඩකයින් තිදෙනා වනුයේ.

ඔවුන් තිදෙනා අනිද්දා සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7