Cricket NewsEXCLUSIVEInternational

මහීෂ් තීක්ෂ්ණ දෙවන පුහුණු තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා සංචිතය සමග එක්වේ.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ඔක්තෝම්බර් 4 වැනිදා ශ්‍රී ලංකා සංචිතයට එක්වීමට නියමිතයි. ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන ශ්‍රී ලංකා 2 වැනි පෙරහුරු තරගයෙන් පසු මහේෂ් දිල්ලිහිදී ශ්‍රී ලංකා සංචිතයට එක්වනු ඇතැයි වාර්තා වේ.

When will Sri Lanka's Maheesh Theekshana and Matheesha Pathirana join the CSK squad for IPL 2023?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button