Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාව හමුවේ දිගින් දිගටම අසාර්ථක වූ ලිටන් දාස් බංග්ලාදේශ සංචිතයෙන් ඉවත් කරයි !

මේ දිනවල ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන සීමිත පන්දුවාර තරඟාවලියේදී දිගින් දිගටම අසාර්ථක වූ ලිටන් දාස් අනිද්දා පැවැත්වෙන තෙවැනි එක්දින තරඟය සඳහා වන බංග්ලාදේශ සංචිතයෙන් ඉවත් කර තිබේ.

ඔහු වෙනුවට කඩුලු රකින ක්‍රීඩක ජේකර් අලී කැඳවා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7