Cricket NewsEXCLUSIVEInternational

හානුක හා ඇන්ජලෝ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට සුදානම් වේ – විස්තරය මෙතනින්

Rajapaksa keen for Sri Lanka improvements despite big win

ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ හා තවත් ක්‍රීඩකයෙකු ඉල්ලා අස්වීමේ ලිපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර තිබෙනවා.භානුක රාජපක්ෂ ට අමතරව ඇන්ජලෝ පෙරේරා ද සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

Bhanuka Rajapaksa a convincing comeback - Sri Lanka Cricket

මෙම තීරණය සදහා ලගම හේතුවක් විය හැක්කෙ ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පැනවූ නවතම fitness criterias අලුත් කිරීම. නමුත් තවමත් භානුක මේ පිළිබදව අදහසක් දක්වා නෑ.

SL v IND 2021: Bhanuka Rajapaksa banned for one year; but named in training squad for India series

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7