Cricket Knowledge
-
Prima Stella Dairy නව සන්නාම තානාපති ලෙස චාමික කරුණාරත්න පත් කෙරේ
ක්‍රීඩා ක්ෂේත්රයේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන චාමික කරුණාරත්න මහතා ජාතික බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු, හෙල්ල විසි කිරීමේ කනිෂ්ඨ ජාතික ශූරයා, සමස්ත දීපයේම…
Read More » -
ලෙජන්ඩ්ලා ඉද්දී ලෝකයම ඉල්ලන්නේ රස්තියාදුකාරයෙක්ව – Yoker King ලසිත් මාලිංග ගැන ක්‍රිකට් රසිකයකු තැබු අපූරු සටහන.
ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක්…ඉතිං ඔන්න ඔය මහත්මා ක්‍රීඩාවේ පෙරළියක් කරන්න එදා කොට කලිසමටයි ටී ෂර්ට් එකටයි බාටා දෙකටයි ඇළුම් කරපු…
Read More » -
නුවන් සොයිසා චමින්ද වාස් පරපුරේ මීළඟ පුරුක … ඩිල්ශාන් මධුශංක
දේශීය පිටියේ සංවිධානය වූ වර්ණ සංග්‍රාමයේ හොඳම සොයාගැනීම යොවුන් ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක බව අවිවාධයෙන්ම කියන්නට පුළුවනි.එම තරඟාවලියේ හොඳ රිද්මයක සිටීම…
Read More » -
” මුම්බායි ඉන්දියන්ස් කියන්නෙ මහේලගේ බූදලයක් නෙමේ ” ශ්‍රි ලංකා ක්‍රීඩකයන්ට විශේෂත්වයක් නොදීම පිළිබද සමහර ක්‍රිකට් රසිකයන් මහේලට නගන චෝදනා වලට, ක්‍රිකට් රසිකයෙක් තැබු සටහන.
දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලීගයට අදාල ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (19) කේප්ටවුන් හීදි පැවැතුනා. මේ වෙන්දේසියට කන්ඩායම් හයක් සහභාගි වී සිටි…
Read More » -
අවලාද අපවාද මැද කල්පයකට විකල්ප තනාදුන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ !
පසුගිය වසරේ මැයි මාසයේදී කුසල් ජනිත් ගේ නයකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය හමුවේ එක්දින තරඟාවලි පරාජයක් අත්වින්දේ ඉතිහාසයේ පළමු…
Read More » -
වසර 13ක් පුරාවට තිලකරත්න ඩිල්ෂාන් සතු වූ වාර්තාවක් පැතුම් නිස්සංක බිදහෙළයි..!
ශ්‍රී ලංකා කණ්ඩායම මෑත කාලයේදී සොයාගත් සාර්ථකම ආරම්භක පිතිකරුවන් අතරට පැතුම් නිස්සංකගේ නමද අවිවාධයෙන් තොරවම ඇතුලත් කරන්නට පුළුවන්. මේ වසරේදී…
Read More » -
වසරක් තුල ජගත් විස්සයි-20 පිටියේ අණසක පතුරවමින් වාර්ථා රැසක් අලුත් කල තරුණ ශ්‍රී ලංකා කණ්ඩායමේ හඹායෑම්.!
මේ වසර තුලදී ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරඟ තුලදී සැලකිය වර්ධනයක් පෙන්නුම් කලේය අනෙකුත් වසර වලට සාපේක්ෂව මේ වසරේදී…
Read More » -
සනත් ජයසුරියගේ වසර 19ක් පැරණි වාර්තාව බිඳ හෙලූ පැතුම් නිස්සංකගේ වාර්තාගත විශිෂ්ට පිතිකරණය.!
අද (19) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන…
Read More » -
“ප්‍රතික්ෂේප වීම් දහසක් මැද සිය සාර්ථකත්වය සොයාගත් ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නා” – ෂේන් වෝන් පිලිබඳ සටහනක්
“උබව ආයේ අපිට එපා,” ඒ ලියුම් කඩදහියේ සාරාංශය ඒක. ලියුම නැවත වතාවක් කියවන ගමන් ඒ වයස අවුරුදු දහ අටේ කොල්ලා…
Read More » -
ශ්‍රි ලංකාව පිට පිට තරඟාවලි දෙකක් පරදිනකොට මහේල කොහෙද හිටියේ ? – IPL වෙන්දේසියට දුවගෙන ගිය මහේලට ශ්‍රි ලංකා කණ්ඩායම සමඟ එක් වන්න බැරි ඇයි.
ශ්‍රි ලංකා කන්ඩායම පිට පිට තරඟාවලි දෙකක් ප්‍රභල කණ්ඩායම් වලට එරෙහිව ඔවුන්ගෙ මව් රටේදි පරාජයට පත් උනා. ශ්‍රි ලංකා කණ්ඩායමේ…
Read More »