International
-
චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ලෙස නැවත පැමිණ පැවැත්වූ පළමු තරඟාවලියේන්ම ලෝක ශුර එංගලන්තය පරාජය කරමින් බංගලාදේශය 2-0ක් ලෙස විස්සයි-20 තරඟාවලිය ජය ගනී.!
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඩකාහි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය…
Read More » -
නවසීලන්තය ශ්‍රී ලංකාව පරාජය කිරීමත් සමග ඉන්දියාව WTC අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.
ශ්‍රී ලංකාව මීළඟ ටෙස්ට් තරගය ජයග්‍රහණය කළත්, ඔවුන් ඉන්දු – ඕස්ට්ර්ර්ලියා ප්‍රතිඵලය කුමක් වුවත් – WTC ලකුණු සටහනේ ඉන්දියාවට වඩා…
Read More » -
විරාට් කෝලි නැවතත් සිය ශතක මැෂිමට පණ දෙයි – ප්‍රභල ඕස්ට්‍රේලියානු පන්දු බලඇණියට එරෙහිව ඉන්දියාවෙන් ලකුණු 571කක දැවැන්ත ලකුණු පුවරුවක්.!
අහමදාබාද්හිදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 480 ක් ලබා ගැනීමට සමත් වුයේ ඉන්දීය පන්දු…
Read More » -
දෙවන දිනය අවසන් වන ශ්‍රීලංකා පන්දු යවන්නන් සාර්ථක දස්කම් අතරට – දිනයේ වැඩි ගෞරව ශ්‍රීලංකා කණ්ඩායමට
නවසීලන්ත-ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය නිමාවන ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයේ වැඩි ගෞරව දිනාගන්නට සමත් ව සිටී.හැග්ලේ…
Read More » -
පකිස්තාන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ගේ නිවස කොල්ලකා ඩොලර් 20,000ක් ඇතුළු විදේශ මුදල් ප්‍රමාණයක් සොරා ගෙන.,
පකිස්තාන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ගේ ලාහෝර් වල පිහිටි නිවස කොල්ලකරුවන් පිරිසක් විසින් කොල්ලකා තිබෙන බව පකිස්තාන මාධ්‍ය වාර්තා…
Read More » -
ප්‍රභල එංගලන්තය මෙල්ල කළ නවසිලන්ත ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට එරෙහි තීරණාත්මක ටෙස්ට් තරඟාවලියට සුදානම්.!
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා 13 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම් කිරීමට නවසිලන්ත ක්‍රිකට්…
Read More » -
ප්‍රභල එංගලන්තය ඉදිරියේ බංගලාදේශය දණ නමයි – තවත් තරඟයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරඟාවලි ජයග්‍රහණය එංගලන්තයට.!
ජේසන් රෝයි ලබාගත් ශතකයෙන් පසුව බංග්ලාදේශ පන්දු යවන්නන්ට රිදෙන්නම තැලූ සෑම් කරන්, පන්දු 19 කින් නොදැවී ලකුණු 33 ක් ලබාගත්තා…
Read More » -
රසික ආදරය බේස් බෝල් පිත්තකිනුත් ලැබෙයි – ඉන්දීය සමාජ මාධ්‍ය Influencers වරියක් සහ ඇගේ මිතුරන් කිහිප දෙනෙකු සෙල්ෆියක් සම්බන්දයෙන් Prithvi Shaw සමග ගැටුමක් ඇති කර ගනී.!
මෙම සතිය තුල ඉන්දීයාවෙන් වාර්තා වූ ඇතැම් ක්‍රිකට් පුවත් ඉන්දීය දේශපාලනයේ පවා මුල් පුටු සෙලවීමට සමත් වූ බව රහසක් නොවේ.…
Read More » -
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ පළමු විස්සයි-20 ලෝක කුසලානය දක්වා ඔස්ට්‍රේලියාව මෙහෙය වූ නායක Aaron Finch සියලුම ආකාරයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දෙයි.!
ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායක ආරොන් ෆින්ච් සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. පසුගිය වසරේදී ෆින්ච් එක්දින තරගවලින්…
Read More » -
“කොදෙව් පවුර” චන්ද්‍රපෝල්ගේ දෙවන ආගමනය – ටැග්නරීන් චන්ද්‍රපෝල් විසින් බුලවායෝ හිදී මැරතන් ඉනිමකින් සනිටුවහන් කරයි !
කොදෙව් ටෙස්ට් ක්‍රිකට් වංශකතාව තුල එක් එක් යුගයන් හිදී අඩු වැඩි වශයෙන් එකී යුගයන් අතික්‍රමණය කල ක්‍රීඩකයන් බිහි වූවා. ශ්‍රීමත්…
Read More »









