International
-
ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාරිත්වයට නම් 3ක් – අවසන් තීරණය මේ සතිය අවසානයේ ?
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයින් තිදෙනෙකු පමණ සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරියෙක්…
Read More » -
රට වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු දඟපන්දුවේ ස්වර්ණමය හස්තය ලෙසින් සැලකෙන හිටපු ක්‍රීඩක ශේන් වෝන්ට රාජ්‍ය අනුග්‍රහයෙන් අනුස්මරණ උත්සවයක්.!
ඔස්ට්‍රේලියානු දඟපන්දුවේ ස්වර්ණමය හස්තය ලෙසින් සැලකෙන හිටපු පා දඟපන්දු යවන ක්‍රීඩක ශේන් වෝන් තායිලන්තයේ පිහිටි සංචාරක හෝටලයක් තුලදී ඇතිවූ හෘදයාබාධයක්…
Read More » -
රුවන් කල්පගේ හට ශ්‍රි ලංකා ක්‍රිකට් හී විශාල වගකීමක් සමගින් තනතුරක් ලබා දීමට නියමිත වී ඇත.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රුවන් කල්පගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන ඒකකයේ වඩාත් වගකිවයුතු තනතුරකට පත් කිරීමට නියමිතයි.…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු ධුරය පිළිබඳ හිටපු එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සමඟින් පවත්වන සාකච්ඡා අවසන් අදියරේ
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා මිකී ආතර්ගේ අනුප්‍රාප්තිකයා සොයා තවමත් සාකච්ඡා පවත්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…
Read More » -
රාබඩා සහ ඩී කොක් බංගලාදේශය සුණු විසුණු කරයි – දකුණු අප්‍රිකාවට කඩුලු 7ක පහසු ජයක්.!
බංග්ලාදේශ කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරඟ සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 1-1ක් ලෙස සම තත්වයට ගෙන ඒමට…
Read More » -
මෙග් ලැනින්ගේ සුපිරි පිතිකරණය හමුවේ Smriti Mandhana ඇතුළු ඉන්දියාවට පසුබායි – ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්.!
කාන්තා ලෝක කුසලාන පන්දුවාර 50 තරගාවලිය මේ වන විට නවසීලන්තය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. මේ දක්වා තරඟාවලියේ අපරාජිත ගමනක යෙදී සිටින…
Read More » -
සත්කාරක දකුණු අප්‍රිකානුවන්ගේ දියාරු පිතිකරණය හේතුවෙන් බංගලාදේශයට ලකුණු 38ක ඓතිහාසික ජයග්‍රහණයක්.!
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා දකුණු අප්‍රිකාණු කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 3 කින් යුත් එක්දින තරඟාවලිය ආරම්භ කරමින් පළමු තරඟය ඊයේ…
Read More » -
ඔස්ට්‍රේලියාවට එරෙහිව විශිෂ්ඨ ඉනිමක් දියත් කල පකිස්තානු නායක බාබර් අසාම් එක් ඉනිමකින් වාර්ථා රැසක් බිඳ දමයි – රිස්වාන්ගේනුත් සුපිරි ශතකයක්.!
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ නිමාව දුටු දෙවන ටෙස්ට් තරඟයේදී සමස්ත පකිතානු කණ්ඩායමේ ගෞරවය රැක ගන්නට පකිස්තානු නායක බාබර් අසාම් හට…
Read More » -
විරාට් කෝලි, රෝහිත් ශර්මා, බාබර් අසාම් වැනි ක්‍රීඩකයින් පහලට ඇද දමමින් දිමුත් කරුණාරත්න ICC ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණේ.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ICC ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල සිය හොඳම ස්ථානයට පැමිණ තිබේ. නවතම ටෙස්ට් පිතිකරණ…
Read More » -
2022 වසරෙ සියලූම තරඟ ආකෘති තුල වැඩිම ලකුණු ලාභීන් අතර 5 වන ස්ථානය පැතුම් නිශ්ශංක ලබා ගනී.
2022 වසරේ මෙතෙක් පැවති සියලුම ආකෘතී වල තරගයන් වලින් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තෙ රිශාබ් පාන්ට් වන අතර දෙවන ස්ථානය ඕස්ට්‍රේලියානු…
Read More »









