Cricket NewsEXCLUSIVEInternational

2022 වසරෙ සියලූම තරඟ ආකෘති තුල වැඩිම ලකුණු ලාභීන් අතර 5 වන ස්ථානය පැතුම් නිශ්ශංක ලබා ගනී.

Pathum Nissanka meets the test of time with verve vs. Ireland - Sri Lanka Cricket

2022 වසරේ මෙතෙක් පැවති සියලුම ආකෘතී වල තරගයන් වලින් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තෙ රිශාබ් පාන්ට් වන අතර දෙවන ස්ථානය ඕස්ට්‍රේලියානු ක්‍රීඩක උස්මාන් කවාජා ලබාගෙන තිබෙ.

මෙම ලැයිස්තුවෙ තෙවෙනියට සිටින්නෙ ශ්‍රි ලංකා ඉන්දියා තරගාවලියේදී ශ්‍රි ලංකාවට හිසරදයක් වු ශ්‍රෙයාස් අයියර්. සිව්වන ස්ථානය බංගලදේශ පිතිකරු ලිටන් දාස් විසින් ලබාගෙන තිබෙනව.
පස්වන ස්ථානයේ සිටින්නෙ ශ්‍රි ලංකා සුපිරි ආරම්භ පිතිකරු පැතුම් නිශ්ශංකයි. ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 473ක්.

ලකුණු සටහන්,

රිශාබ් පාන්ට් – 575
උස්මාන් කවාජා – 556
ශ්‍රෙයර්ස් අයියර් – 549
ලිටන් දාස් – 492
පැතුම් නිශ්ශංක – 473

He's got it all': Arthur's backing Sri Lanka's 'generation-next' duo

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7