Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාරිත්වයට නම් 3ක් – අවසන් තීරණය මේ සතිය අවසානයේ ?

Mahela leaves Sri Lanka team with a heavy heart – The Island

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයින් තිදෙනෙකු පමණ සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරියෙක් පැවසු බව sportspavilion.lk වෙබ් අඩවිය වාර්තා කරයි.

SLC wants bigger role from MJ moving forward – The Island

කෙසේ වෙතත් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවද එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්ථාකරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පවසා ඇත්තෙ මේ සතිය අවසන් වන විට ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර ඇත්තෙ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා විදේශීය පුහුණුකරුවෙකු පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

I back players to the hilt, whether I'm captain or coach"

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7