International
-
බංගලි ඉනිම වැනසූ නුවන් තුෂාරගෙන් කඩුලු ත්‍රිත්වයක්
බංග්ලාදේශ කණ්ඩායම සමග අද (09) පැවැත්වෙන තෙවන 20යි 20 ක්‍රිකට් තරගයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක…
Read More » -
ජේම්ස් ඇන්ඩසන් ටෙස්ට් කඩුලු 700 යි
මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සිටින වයස්ගතම වේග පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩසන් අද සිය 700 වැනි ටෙස්ට් කඩුල්ල…
Read More » -
තම මංගල විස්සයි20 ශතකය පෙනෙන මානයේදි කුසල් මෙන්ඩිස් දැවී යයි.
බංගලාදේය සමග තෙවැනි තරගයේදි හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරමින් කුසල් මෙන්ඩිස් ලකුණු 86කට දැවී ගිය අතර ඔහුගෙ මංගල ශතකය මග හැරී…
Read More » -
ස්ටාක් – හෙසල්වුඩ් නවසීලන්තය වනසමින් ලකුණු 162 කට සීමා කරයි.
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී නවසීලන්ත…
Read More » -
රොහිත් ශර්මා ලෝක ටෙස්ට් ශූරතාවේ ඉන්දියාව වෙනුවෙන් වැඩිම ශතක ලබාගෙන ඇති ක්‍රීඩකයා බවට පත්වේ.
Most Centuries for India in WTC 9 – Rohit Sharma* 4 – Shubman Gill* 4 – Virat Kohli 4 –…
Read More » -
එංගලන්තයට එරෙහි පැවති ටෙස්ට් තරඟාවලියකදී ලකුණු 700+ ලබාගත් පිතිකරුවන් අතරට යෂස්වි ජයිස්වාල් එක් වේ.
එංගලන්තයට එරෙහි පැවති ටෙස්ට් තරඟාවලියකදී ලකුණු 700+ ලබාගත් පිතිකරුවන් ජෝර්ජ් හෙඩ්ලි දොන් බ්‍රැඩ්මන් ( අවස්ථා 3 ) ගාෆීල්ඩ් සෝබර්ස් (…
Read More » -
මතීෂ පතිරණ බංග්ලාදේශය සමග තුන්වෙනි විස්සයි විස්ස තරගය සදහා ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවකින් ඉන්නවා – කණ්ඩායම් කළමනාකරු හලංගොඩ මහතා කියයි
කන්ඩායම් කළමනාකරු හලංගොඩ මහතා පවසන පරිදි ආබාධයට ලක් වූ මතීෂ පතිරණ බංග්ලාදේශය සමග තුන්වෙනි විස්සයි විස්ස තරගය සදහා ක්‍රීඩා කිරීමට…
Read More » -
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තෙවන විනිසුරුට විරුද්දව පැමිණිලි කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (06) පැවති තරගයේ දී තෙවන විනිසුරුවරයා ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ශ්‍රී…
Read More » -
T20I ඉතිහාසයේ, මුල්පෙල පිතිකරුවෙකු ලෙස ලොව අඩුම සාමාන්‍යක් හා ප්‍රහාරාත්මක වේගයක් ඇති පිතිකරු බවට අවිශ්ක ප්‍රනාන්දු පත්වේ.
Genuine පිතිකරුවෙකු ලෙස 1-5 පිතිකරන ස්ථානයන් වල ඉනිම 30 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කරමින් T20I ක්‍රිකට් ඉතිහාසයේ අඩුම batting average…
Read More » -
සිය 09 වන ටෙස්ට් තරඟයේදී ටෙස්ට් ලකුණු 1000 සේ සීමාව පසුකිරීමට යශස්වි ජයිස්වාල් සමත් වේ
සිය 09 වන ටෙස්ට් තරඟයේදී ටෙස්ට් ලකුණු 1000 සේ සීමාව පසුකිරීමට යශස්වි ජයිස්වාල් සමත්වෙනවා. එම කඩයිම පසුකළ වේගවත්ම ඉන්දීය පිතිකරුවා…
Read More »








