International
-
“මගෙ තාත්තා කණ්ඩායෙමෙන් නිතර නින්දාවට පත් උන කෙනෙක්, කොන් උන කෙනෙක්” – දකුණු අප්රිකානු සුපිරි වේග පන්දු යවන ක්රීඩක Makhaya Ntini ගැන ඔහුගෙ පුත් Thando Ntini කියන කතාව
තම පියා ජාතික කණ්ඩායම සමඟ තම අත්දැකීම් බෙදාහදා ගැනීමට වැඩි උද්යෝගයක් නොමැත්තේ ඔහුව ජාතිවාදය පදනම් කරගෙන කණ්ඩායම තුළ බැහැර කිරීම්…
Read More » -
ජෙෆ්රි වැන්ඩසේ වෙනුවට වනිදු හසරංග එක්දින සංචිතයට.
පාදග පන්දු යවන ක්රීඩක ජෙෆ්රි වැන්ඩසේ වෙනුවට තුන් ඉරියව් ක්රීඩක වනිදු හසරංග ඇෆ්ගනිස්ථානය සමග තරග 03කින් යුත් එක්දින තරගාවලිය සදහා…
Read More » -
දසුන් වෙනුවට චාමික එක්දින සංචිතයට.
ඇෆග්නිස්ථානය සමග තරග 03න් යුත් එක්දින තරගාවලිය සදහා හිටපු නායක දසුන් ශානක වෙනුවට තුන් ඉරියව ක්රීඩක චාමික කරුණාරත්න එක්දින සංචිතයට…
Read More » -
ඇෆ්ගනිස්ථානය සමග එක්දින තරගාවලියෙන් හිටපු නායක දසුන් ශානක ඉවතට ?
ශ්රි ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර එක්දින තරගාවලියෙන් ශ්රි ලංකා හිටපු එක්දින නායක ද්සුන් ශානක ඉවත් කිරීමට ඉඩ ඇති බව ක්රීඩා…
Read More » -
නවසීලන්ත කණ්ඩායම හමුවේ දකුණු අප්රිකාව අසීරු අඩියක.
සංචාරක දකුණු අප්රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ මවුන්ට් මන්ගනුයි නුවර බේ ඕවල් ක්රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ…
Read More » -
ඉන්දියාව, එංගලන්තය සමඟ ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම කරයි
ඉන්දියාව සහ එංගලන්තය අතර විසාකාපට්නම්හිදී පැවැති තෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයෙන් ලකුණු 106 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව අද (5…
Read More » -
ඉතිහාසයේ ප්රථම වතාවට ඇෆ්ගනිස්තානය සමග පැවති ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්රී ලංකාවට කඩුලු 10ක පහසු ජයක්.
ඇෆ්ගනිස්ථානය සමග පැවති පලමු හා එකම ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක වාර්තාගත ජයක් ලබා ගැනීමට ශ්රි ලංකාව සමත් උනා. ඇෆ්ගනිස්තානය පලමු…
Read More » -
ශ්රි ලංකාව සමග තරගාවලියට බංගලාදේශ නායක ශකීබ්ගෙ සහභාගි වීම අවිනිශ්චිතයි
බංගලාදේශ තුන් ඉරියව් ක්රීඩක ශකීබ් අල් හසන් මේ වන විට තම අක්ෂි ආබාධය හමුවේ මුහුණ දී සිටින අභියෝග හේතුවෙන් ශ්රී…
Read More » -
පන්දුවාර 60 ක් 70 ක් අතර ඉන්දියාවට එරෙහි ඉතිරි ලකුණු 332 හඹා යාමට එංගලන්ත පිතිකරුවන් බලාපොරොත්තු වන බව ජේම්ස් ඇන්ඩර්සන් ප්රකාශ කරයි.
අද දිනයේ ( එනම් සිව්වන දිනයේ ) පන්දුවාර 60 ක් 70 ක් අතර ඉතිරි ලකුණු 332 හඹා යාමට එංගලන්ත පිතිකරුවන්…
Read More » -
ඇෆ්ගනිස්තානය කඩුලු 9ක් අතැතිව ලකුණු 42ක් පසුපසින් – වසර 32ක් පැරණි අර්ජුන-ගුරුසිංහගේ ටෙස්ට් වාර්තාවක් බිඳ වැටෙයි
සංචාරක ඇෆ්ගනිස්තානය හා ශ්රී ලංකාව අතර පැවැත්වෙන කුලුඳුල් ටෙස්ට් ක්රිකට් තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්රී ලංකා පිලට වඩා ඇෆ්ගනිස්තානය කඩුලු…
Read More »









