Cricket News
-
Sri Lanka A කණ්ඩායමේ නායකයා ලෙස සහන් ආරච්චිගෙ නම් කරයි.
ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායමට එරෙහිව එක්දින තරග පහකට සහ එක්දින සිවුදින තරගයකට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ඒ පිලේ නායකයා ලෙස ශ්‍රී…
Read More » -
පිටියේදී මම ඔහු වෙනුවෙන් මගේ ජීවිතය දෙනවා, ඔහු එවැනි නායකයෙක් – රවී අශ්වින්, රෝහිත් ශර්මා ගැන කියු කතාව
අශ්වින් පසුගියදා අවසන් වු එංගලන්ත ඉන්දියා ටෙස්ට් තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගයෙන් අතරමගදී ඉවත් වූ අතර ඔහුගේ අසනීප මවට ප්‍රතිකාර කිරීම…
Read More » -
ICC එකෙන් වැඩි අරමුදල් ගන්න බොරු තරග වාර්තා හදපු ප්‍රංශ ක්‍රිකට් පාලක මණ්ඩලයට වැඩ වරදින ලකුණු.!
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් අරමුදල් ලබා ගැනීම සඳහා එහි පාලක මණ්ඩලය ව්‍යාජ තරඟ ඉදිරිපත් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩිකාවන්…
Read More » -
ආචාර ධර්ම කඩකිරීමක් සම්බන්ධයෙන් විරාත් කෝලිට ඔහුගේ තරඟ ගාස්තුවෙන් 50% ක දඩයක්.
KKR vs RCB තරඟයේදී ආචාර ධර්ම කඩකිරීමක් සම්බන්ධයෙන් විරාත් කෝලිට ඔහුගේ තරඟ ගාස්තුවෙන් 50% ක දඩයක් පනවා තිබේ.
Read More » -
ලෙජන්ඩ් ක්‍රිකට් ලීග් තරඟ පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් කළමනාකරු යෝනි පටෙල්ට එරෙහිව අධි චෝදනා ගොනු කරයි.
2024 ලෙජන්ඩ් ක්‍රිකට් ලීග් තරඟාවලියේදී තරඟ පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් කළමනාකරුවෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර…
Read More » -
ලෝක කුසලාන සංචිතයට NSL සිව්දින තරගාවලියේ දස්කම්ද සලකා බලන ලකුණු
ලෝක කුසලාන අවසන් සංචිතය නම් කරන්න කලින් මූලික සංචිතයට නම් කරපු ක්‍රීඩකයන්ගේ NSL සිව්දින තරගාවලියේ දස්කම් කෙරෙහි ද තේරීම් කමිටුව…
Read More » -
ජෙහාන් මුබාරක් U19 පුහුණුකාරිත්වයෙන් ඉවත් කරයි. – ඔහුට වෙනත් වගකීමක් පැවරේ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 19න් පහළ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජෙහාන් මුබාරක් දැන් නැගී එන සහ සංවර්ධන සංචිතයේ ප්‍රධාන පුහුණුකරු…
Read More » -
මෙග් ලැනින් ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි
දශකයකට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට නායකත්වය දුන් විස්සයි20 ලෝක කුසලාන හතරක්, ඕවර 50 ලෝක කුසලානයක් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රන්…
Read More » -
Royal Challengers Bengaluru කණ්ඩායමේ කුසලාන බලාපොරොත්තුව 17වෙනි වතාවටද සුන් වී යයි.
Kolkata Knight Riders හා Royal Challengers Bengaluru කණ්ඩායම් අතර අද පැවති තරගයෙන් ලකුණු 1ක තියුණු ජයක් ලබා ගැනීමට Kolkata Knight…
Read More » -
ඉන්දීය විස්සයි20 ලෝක කුසලාන සංචිතය DC සහ MI අතර IPL තරගයෙන් අනතුරුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
T20 ලෝක කුසලාන සංචිතය තෝරා ගැනීම සඳහා නවදිල්ලියේ DC සහ MI අතර IPL 2024 තරඟය අතරදි Ajit Agarkar රෝහිත් ෂර්මා…
Read More »









