Cricket News
-
විජයකාන්ත් වියස්කාන්ත්ට අයි.පී.එල් වරම් ලැබෙන ලකුණු!
වනිඳු හසරංග වෙනුවට Sunrises Hyderabad කන්ඩායම සමගින් විජයකාන්ත් වියස්කාන්ත් එක්කර ගැනීමට වැඩි ඉඩකඩක් පවතින බවට තොරතුරු වාර්තා වෙයි
Read More » -
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 මහා ක්‍රිකට් සැණකෙළිය ජූලි 1දා ආරම්භවේ.
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ජූලි 1 දා මහනුවර හා දඹුල්ල…
Read More » -
චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන්නෙ නෑ – ESPNcricinfo වෙත ප්‍රකාශ කරයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තවම තීරණය කර නොමැති බවත්, දකුණු අප්‍රිකානු එක්දින…
Read More » -
ඉන්දියාවට හිටිය සාර්ථකම නායකයා MS දෝණී – ගෞතම් ගම්බීර් කියයි
“MS ඉන්දියාවට ලැබී ඇති සාර්ථකම නායකයායි. ICC කුසලාන තුනක් දිනා කිසිවකුට එම මට්ටමට ළඟා විය හැකි යැයි මම සිතන්නෙ නෑ.…
Read More » -
මතීෂ පතිරණ හා මුස්ටෆිසුර් රහ්මන් අද KKR කන්ඩායමට එරෙහිව චෙන්නයි වෙනුවෙන් ක්‍රීඩා කරයි.
මතීෂ පතිරණ හා මුස්ටෆිසුර් රහ්මන් අද පැවැත්වෙන KKR කන්ඩායම සමග තරගයට බොහෝ දුරට ක්‍රීඩා කිරීමට ඉඩක් පවතින බව Star Sports…
Read More » -
කමිදු මෙන්ඩිස් 2024 මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා ලෙස තේරී පත්වේ.
ශ්‍රී ලංකාවේ නැගී එන පිතිකරුවෙකු වන කමිදු මෙන්ඩිස් 2024 මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා ලෙස තේරී පත් විය. කමිඳු මෙන්ඩිස්…
Read More » -
බංගලාදේශයේදි හොදටම කරපු ලහිරු කුමාරගෙ වැටුප් කප්පාදුවක්.!
ළහිරු කුමාර බංග්ලාදේශය සමඟ තරගාවලියේ දී දස්කම් දැක්වූ ආකාරය ගැන අතිශයින් සතුටුයි. නමුත් ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සඳහා ඔහු වෙහෙස මහන්සි…
Read More » -
දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක Lizaad Williams, Delhi Capitals සමග එක්වේ.
Delhi Capitals කන්ඩායම මෙවර IPL තරගාවලිය අහිමි වෙන Harry Brook වෙනුවට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක Lizaad Williams සිය…
Read More » -
කොදෙව්වන්ගෙ ක්‍රිකට් හදන්න ලංකාවෙන් කෙනෙක් පත් කරයි.
ශ්‍රී ලංකාවේ හිටපු පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රමේෂ් සුබසිංහ බටහිර ඉන්දීය දූපත් ජාතික ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළ…
Read More » -
චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දේවිද ?
ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් නායිකාව වන චමරි අතපත්තු ඇය ජාත්‍යන්තර ක්‍රිකට් සදහා සමුදීමට සූදානමකින් පසු වන බව හැගවෙන ප්‍රකාශයක් පසුගියදා…
Read More »








