Cricket News
-
සුලෝහිත සංග්රාම ඉතිහාසයට අලුත් අත්දැකීමක් ලබා දෙමින් මහේල – අවිශ්ක තම ප්‍රතිවාදි පාසල් වල පුහුණුකරුවන් වෙයි.
සුලෝහිත සංග්රාම ඉතිහාසයට අලුත් අත්දැකීමක් ලබා දෙමින් නාලන්දාවේ මහේල ජයවර්ධන ආනන්ද ක්‍රිකට් පිලේ පුහුණුකරු බවට පත්වී පුහුණු සැසියක් පවත්වයි. එමෙන්ම…
Read More » -
BPL ප්‍රමිතියක් නෑ කියූ බංගලාදේශ පුහුණුකරු හතුරුසිංහට එරට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් බාල්දියක් පෙරළෙයි.
රී ලංකාව හා බංග්ලාදේශය අතර ක්‍රිකට් තරගාවලිය ආරම්භවීමට දින 6කටත් වඩා අඩු කාලයක් තිබියදී බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ හා…
Read More » -
හතුරුසිංහගේ සහායට නවසීලන්තයෙන් හා බර්මියුඩාවෙන් තවත් දෙදෙනෙක් කැදවයි.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පූර්ණ තරගාවලියට පෙර බංග්ලාදේශය තම පුහුණු කාර්ය මණ්ඩලය සඳහා තවත් දෙදෙනකු බඳවාගෙන තිබේ. ග්ලැමෝගන් ප්‍රාන්තය වෙනුවෙන්…
Read More » -
අවුරුදු 78 කට පසු පළමු පෙල ක්‍රිකට් ඉතිහාසය ඉන්දියාවේදී අලුත්වෙයි !
මේ දිනවල පැවැත්වෙන රංජි කුසලාන තරඟාවලිය අතර තුර වසර 78 කට පසු පළමු පෙල ක්‍රිකට් ඉතිහාසයේ විරලතම වාර්ථාවක් පිහිටුවීමට ඉන්දීය…
Read More » -
අබාධයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස්ට BPL අහිමිවෙයි !
2024 බංග්ලාදේශ පිරිමියර් ලීග් තරඟාවලිය ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස්ට අහිමිව ඇති බව සඳහන්. ඔහු මීට මාසකිහිපයකට…
Read More » -
ක්‍රීඩා ඇමති ශ්‍රි ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් හමුවෙයි
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමුවී තිබේ. අද කොළඹදී…
Read More » -
බංගලාදේශය සමග ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් කැදවන ලකුණු..
බංගලාදේශය සමග එළැඹෙන ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් යොවුන් පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් කන්ඩායමට කැදවීමට බොහෝ ඉඩක් ඇති බවට…
Read More » -
ලොව වේගවත්ම විස්සයි විස්ස ජාත්‍යන්තර ශතකය නැමීබියානු ක්‍රීඩක LOFTIE-EATON ගේ නමට !
අද පෙරවරුවේ නේපාලයත් නැමීබියානු කණ්ඩායමත් අතර පැවැති ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයක් අතරතුර ලොව වේගවත්ම විස්සයි විස්ස ශතකයේ වාර්ථාව අලුත් විය.…
Read More » -
ශ්‍රී ලංකාව ඉතා හොඳ T20 කණ්ඩායමක්. ඔවුන්ගේ පන්දු යැවීම ලෝකයේ හොඳම කණ්ඩායම් තුන අතර තියෙනවා – බංගලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ.
ශ්‍රී ලංකාව ඉතා හොඳ T20 කණ්ඩායමක්. ඔවුන්ගේ පන්දු යැවීම ලෝකයේ හොඳම කණ්ඩායම් තුන අතර තියෙනවා. අපි විස්සයි20 කණ්ඩායමක් විදියට දියුණු…
Read More » -
යොවුන් ක්‍රිකට් පසු බැසීම පිළිබඳ වාර්තාවක් දින 7කින්, මහේලගෙන් – සනත්ගෙන් ක්‍රීඩා ඇමැති ඉල්ලයි
ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ පසු බැසීමට හේතු සොයා එය නඟාසිටුවීමට අවශ්‍ය යෝජනා සමඟ වාර්තාවක් දින 7ක් ඇතුළත ක්‍රීඩා අමාත්‍යාංශයට…
Read More »









