Cricket News
-
“ප්‍රතිපලය කුමක් වූවත් ශ්‍රි ලංකාව ඉතා විශිෂ්ඨ පිළිතුරක් ලබා දුන්නා.” – නම්දැරූ දකුණු අප්‍රිකානුවන් හමුවේ ශ්‍රී ලංකාව දැක්වූ දස්කම් පිළිබඳව සුනිල් ගවස්කාර්ගෙන් පැසසුම්!
ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරගය ඊයේ ඉන්දියාවේ දිල්ලිහීදි පැවත්වුන අතර, එහිදි ශ්‍රි ලංකාව ලකුණු 102ක පරාජයක් ලබා ගත්තා.…
Read More » -
ලෝක කුසලාන ඉතිහාසයේ වාර්ථා රැසක් දකුණු අප්‍රිකාවන් අලුත් කරද්දී කුසල් මෙන්ඩිස්ගෙන් විශිෂ්ඨ හුදෙකලා සටනක් !
2023 ලෝක කුසලානය අරඹමින් අද ශ්‍රී ලංකාවත් දකුණු අප්‍රිකාවත් දිල්ලි හි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී තරඟ වැදුණු අතර වාර්ථාගත පිතිකරණයක නියැලුණු…
Read More » -
මහීෂ් හෙට තරඟයෙන් ඉවතට…දසුන් ශානක හා කුසල් ජනිත් හෙට තරඟයට ! නායකත්වයේ වෙනසක් නැහැ … සිල්වර්වුඩ් තහවුරු කරයි !
2023 ලෝක කුසලාන තරඟාවලිය අරඹමින් ශ්‍රී ලංකාව හෙට දකුණු අප්‍රිකාවට තරඟ බිමට පිවිසීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ හෙට තරඟය සඳහා…
Read More » -
“දකුණු අප්‍රිකාව පරාජය කරන්නට හැකි බව කණ්ඩායම තුල ලොකු විශ්වාසයක් තියෙනවා” – කුසල් මෙන්ඩිස්
දකුණු අප්‍රිකාව පරාජය කරන්නට හැකි බව කණ්ඩායම තුල ලොකු විශ්වාසයක් තිබෙන බව ශ්‍රි ලංකා උප නායක කුසල් මෙන්ඩිස් පවසයි. කුසල්…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවදුරටත් වනිඳුගැන බලාපොරොත්තුවෙන්.!
වනිඳු හසරංගට වහාම ශල්‍යකර්මයක් කරන ලෙසයි විදෙස් වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ. නමුත් ලෝක කුසලානයෙන් පසු ශල්‍යකර්මයකට මුහුණ දීමට ඔහු කැමැත්තෙන්…
Read More » -
ශ්‍රි ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා ශ්‍රි ලංකා ලෝක කුසලාන සංචිතය සමගින් එකතු වෙයි.
ශ්‍රි ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා ශ්‍රි ලංකා ලෝක කුසලාන සංචිතය සමගින් එකතු වී ඇති බව ක්‍රිකට් ආරංචි…
Read More » -
මව්පියන් ඉන්දීය ක්‍රිකට් පුරාවෘත්තයකට දැඩි ලෙස ඇලුම් කල නිසා “රචින්” ලෙස නම් තැබුණු නවසීලන්තයේ ක්‍රිකට් අනාගතය !
ඊයේ අහමඩ්බාද්හිදී වත්මන් ලෝක ශූරයින් කඩුලු 9 කින් පරාජයට පත් කරමින් නවසීලන්තය ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන් ඇරඹීය. ඩෙවෝන් කෝන්වේ හා…
Read More » -
ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ – ඉරිදා තරගය අවිනිශ්චිතයි.
ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබන ඉරිදා චෙන්නායිහිදී පැවැත්වෙන පළමු ලෝක කුසලාන තරගය සඳහා ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු ශුබ්මන් ගිල් නොමැතිව ක්‍රීඩා කිරීමට…
Read More » -
ලෝක කුසලානය ආසන්නව තිබියදී අපට වනිදුව නිසි ලෙස කළමනාකරණය කරන්න තිබුනා, නමුත් ඔහුව දිගටම ක්‍රීඩා කෙරෙව්වා – චමින්ද වාස් කියන කතාව
ශ්‍රී ලංකාව සෙනසුරාදා ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ආරම්භක තරඟය සඳහා සූදානම් වන විට, ජනප්‍රිය වේග පන්දු යවන ක්‍රීඩක…
Read More » -
ශූරයෝ – අනු ශූරයෝ ලෝක කුසලාන පලමු සටන අද අහමදාබාද්හිදී අරඹති.
අන්තර් ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන 13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් වත්මන් ලෝක ශූර එංගලන්තයට එරෙහිව…
Read More »









