Cricket News
-
ප්‍රභල Gujarat පන්දු බලඇණිය සුණුවිසුණු කළ සුර්යාගේ ප්‍රභල නැගීසිටීම හේතුවෙන් Mumbai Indians ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය තහවුරු කර ගනී.!
මුම්බායි හි වංකඩේ ක්‍රීඩාංගණයේදී මුම්බායි ඉන්දියන්ස් සමඟින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරඟය පැවැත්වූයේ මෙවර අයිපීඑල් තරඟාවලියේ 57 වැනි තරඟය ලෙසටයි.මුම්බායි…
Read More » -
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය කිරීමට සිදුවන දේශපාලන මැදිහත්වීම් පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා මහතා දිවයිනට පැමිණේ.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය කිරීමට සිදුවන දේශපාලන මැදිහත්වීම් පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජික ජාත්‍යන්තර…
Read More » -
ලෝක කුසලානය ඉලක්ක කරගනිමින්,මධ්‍යම කොන්ත්‍රාත්තුවෙන් නිදහස් වූ ට්‍රෙන්ට් බෝල්ට් යලිත් නවසීලන්ත සංචිතයට !
ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් සිය මධ්‍යම කොන්ත්‍රාත්තුවෙන් නිදහස් වූයේ තම පවුලේ අය සමඟ වැඩි…
Read More » -
ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා දීමේ යෝජනාවට පාකිස්තානයේ විරෝධය!
මෙවර ආසියානු කුසලානය පාකිස්තානයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුනත්, ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීමට තම අකමැත්ත පල කිරීම හේතුවෙන් පාකිස්තානයට…
Read More » -
Delhi Capitals ප්‍රහාරාත්මක පිතිකරණ බලඇණිය ලකුණු 140කට සීමා කරමින් Chennai Super Kings ලකුණු 27ක ජයක් වාර්තා කරයි – PLAY-OFF ස්ථානයත් සුරක්ෂිතයි.!
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 55වන තරගය ලෙස Chennai Super Kings කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායම් අතර පැවති අතිශය…
Read More » -
“අවම වශයෙන් තව ලකුණු 20 ක් අපට මදි උනා ” – මුම්බායි ඉන්දියන්ස් සමග තරගයෙන් පසු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් නායක ෆෆ් ඩු ප්ලෙසිස් කියයි.!
මුම්බායි ඉන්දියන්ස් පිලේ පන්දු යැවීමට ලකුණු 200 ක ඉලක්කයක් ලබා දුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමෙ නායක ෆෆ් ඩු ප්ලෙසිස් තරගයෙන්…
Read More » -
වන්කඩේ ක්‍රීඩාංගණය දෙවනත් කළ සුර්යාගේ සුපිරි පිතිහරඹය හමුවේ RCB හි කුසලාන බලාපොරොත්තු ඉවතට – Mumbai Indians කණ්ඩායම PLAY-OFF අභියසට.!
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 54වන තරගය ලෙස Royal Challengers Bangalore කණ්ඩායම සහ Mumbai Indians කණ්ඩායම් අතර පැවති අතිශය…
Read More » -
ශ්‍රී ලංකා නායක දසුන් ශානකව ඇමරිකානු MLC ලීගයේ ‘Seattle Orcas’ කණ්ඩායම විසින් ඉහළ මිලකට මිලදී ගනී.!
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක “දසුන් ශානක” ඇමෙරිකානු “Major League Cricket” (MLC) T20 ක්‍රිකට් ප්‍රීමියර් ලීගයේ “Seattle Orcas” කණ්ඩායම විසින් මිලදී…
Read More » -
ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද්හිදී අත්අඩංගුවට.
පාකිස්තානයේ හිටපු නායක සහ අගමැති ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද්හිදී අත්අඩංගුවට ගෙන තිබේ. අඟහරුවාදා අධිකරණයේ පෙනී සිටි චෝදනාවකට ඔහු අත්අඩංගුවට ගෙන නොමැති…
Read More » -
ජෝෆ්රා ආචර් ඔහුගේ තවමත් සුව වෙමින් පවතින ආබාධය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා නැවතත් එංගලන්තය බලා යයි.
ජොෆ්රා ආචර් ඉන්දීය ප්‍රිමියර් ලීගයෙන් “ඔහුගේ පුනරුත්ථාපනය කෙරෙහි අවධානය යොමු කිරීම” සඳහා පිටත්ව ගොස් ඇත්තේ තරඟාවලියේ කණ්ඩායම් අදියරේ තරඟ හතරක්…
Read More »









