EXCLUSIVE
-
රිච්මන්ඞ්, මහින්ද ආදරවන්තයන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි
වාර්තා පොත් අතරට ශතක තුනක් එකතු කරමින් ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 119 වැනි ආදරවන්තයන්ගේ සටන ඊයේ (16 වැනිදා) ජය…
Read More » -
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තුන්වන එක්දින තරගයෙන් ටන්සිම් හසන් සකීබ් ඉවත් කරයි
ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තුන්වන එක්දින තරගයෙන් ටන්සිම් හසන් සකීබ් ඉවත් කර තිබේ.
Read More » -
නිස්සංක ශ්‍රේණිගත කිරීම්හි 11 වැනි තැනට ! මේ වසරේ වැඩිම එක්දින ලකුණු ලාභීන් අතර නිස්සංක පෙරමුණේ !
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එක්දින ශ්‍රේණිගත කිරීම්හි 11 වැනි තැන දක්වා ඉදිරියට පැමිණ තිබේ.මෙය ඔහු එක්දින ශ්‍රේණිගත කිරීම්හි…
Read More » -
වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකට IPL පළමු අර්ධයද අහිමි වන ලකුනු.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ගවලට අනුව, 2 වැනි එක්දින තරගයේදී ඇති වූ ආබාධය හේතුවෙන් ඩිල්ෂාන් මධුශංක සති කිහිපයක් ක්‍රීඩාවෙන් ඉවත්ව…
Read More » -
ආබාධයට ලක්වූ ඩිල්ශාන් මධුශංක වෙනුවට චාමික කරුණාරත්න අද තරඟයට !
අබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක අද බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තෙවැනි එක්දින තරඟයෙන් ඉවත් කර තිබෙනවා. ඔහුගේ…
Read More » -
මතීෂ පතිරණට මෙවර අයි.පි.එල් තරගාවලියේ පලමු තරගය අහිමි වන ලකුණු
චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර අයි.පි.එල් තරගාවලියේ පලමු තරගය අහිමි වෙනු ඇති බවට TOI වාර්තා කර සිටියි.
Read More » -
තෙවෙනි තරගයෙන් ලිටන් දාස් ඉවතට, කඩුලු රකින පිතිකරු ජේකර් අලී කණ්ඩායමට
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තුන්වන එක්දින තරගය සඳහා බංග්ලාදේශ සංචිතයෙන් ලිටන් දාස් ඉවත් කර ඇති අතර ඔහු වෙනුවට කඩුලු රකින…
Read More » -
ශ්‍රී ලංකාව හමුවේ දිගින් දිගටම අසාර්ථක වූ ලිටන් දාස් බංග්ලාදේශ සංචිතයෙන් ඉවත් කරයි !
මේ දිනවල ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන සීමිත පන්දුවාර තරඟාවලියේදී දිගින් දිගටම අසාර්ථක වූ ලිටන් දාස් අනිද්දා පැවැත්වෙන තෙවැනි එක්දින තරඟය…
Read More » -
විස්සයි20 ලෝක කුසලානයට ඇමරිකාවේ ඉදිවන සුපිරි ක්‍රිකට් පිටිය මෙන්න
එළඹෙන ජුනි මස 02 වනදා ආරම්භ වන විස්සයි විස්ස ලෝක තරගාවලිය වෙත ලොවපුරා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය මේ වනවිටත් යොමුවී…
Read More » -
පාකිස්ථානයෙන් ලංකාවට වේගපන්දු පුහුණුකරුවෙක්
පාකිස්තානයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ආකිබ් ජාවෙඩ් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කර තිබේ.
Read More »









