EXCLUSIVE
-
රිය අනතුරකින් තුවාල ලැබූ ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න රෝහල්ගත කෙරේ
රිය අනතුරකින් තුවාල ලැබූ ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න රෝහල්ගත කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
Read More » -
සත්කාරක බංග්ලාදේශයේ සුපිරි දස්කම් හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 6 ක අවමන් සහගත පරාජයක් !
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව අද ඇරඹුණු එක්දින තරඟාවලිය ජයකින් අරඹන්නට සත්කාරක බංග්ලාදේශය අද සමත් විය. ඒ පළමු එක්දින තරඟයේදී…
Read More » -
විස්සයි20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හී තවදුරටත් ඉහලට පැමිණීමට කුසල් මෙන්ඩිස් සමත් වේ.
කුසල් මෙන්ඩිස් ස්ථාන නවයක් ඉදිරියට පැමිණ නවතම අයිසීසී විස්සයි20 පිතිකරුවන් සඳහා වන ශ්‍රේණිගත කිරීම් අනුව අංක 21 ස්ථානයට පත්ව තිබේ.
Read More » -
ජපානයෙ ක්‍රිකට් හදන්න, ශ්‍රි ලංකා ක්‍රිකට් සුදානම් වේ
ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ…
Read More » -
ශ්‍රේණිගත කිරීමේ ස්ථානය වැදගත් නෑ තරග දිනන ක්‍රීඩා විලාසය වැදගත් – ලසිත් මාලිංග
ලෝක කුසලානය දිනාගත හැකි ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතු බව බංග්ලාදේශ සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඔප්පුකොට ඇතැයි ලොව විශ්මිත වේග…
Read More » -
“මේ තියන එදිරිවාදීකම හොඳයි. මොකද ඒකෙන් අපට හොඳ තරගාවලියක් බලාගන්න පුළුවන්” – ශ්‍රි ලංකා පුහුණුකරු සිල්වර්වුඩ් කියයි.
“මේ තියන එදිරිවාදීකම හොඳයි. මොකද ඒකෙන් අපට හොඳ තරගාවලියක් බලාගන්න පුළුවන්” “අපි ආවේ හොඳ තරගයක් දෙන්න. මම ඒ දේම නැවතත්…
Read More » -
අපි කණ්ඩායමක් ලෙස පෙරළියකට සූදානම්ව සිටිනවා – බංගලාදේශ නායක සැන්ටො කියයි
අපි කණ්ඩායමක් ලෙස පෙරළියකට සූදානම්ව සිටිනවා. අපි 2015 සහ 2022 අතර ඉතා හොඳින් ක්‍රීඩා කළා, නමුත් අපට නරක වසරක් තිබුණා.…
Read More » -
ශ්‍රී ලංකා-බංග්ලාදේශ පළමු ගැටුම අද චැටෝග්‍රෑම් අහමඩ් චෞද්රි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පස්වරු 2.00ට චැටෝග්‍රෑම් අහමඩ් චෞද්රි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. රාමලාන්…
Read More » -
පකිස්ථානු විස්සයි විස්ස නායකත්වයෙන් ශහීන් අෆ්රීඩි නෙරපා දමන්නට සැරසෙයි ! නව නායකත්වය රිස්වාන් ට !
බාබර් අසාම්ගේ අනුප්‍රාප්තිකයා වෙමින් ශහීන් අෆ්රීඩි හට පකිස්තානු විස්සයි විස්ස නායකත්වය හිමිවූයේ නව තේරීම් කමිටුවේ ආගමනයත් සමඟයි. කෙසේ නමුත් ශහීන්…
Read More » -
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම්කරයි
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. එම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත්ය.…
Read More »









