EXCLUSIVE
-
කුසල් මෙන්ඩිස්ගෙන් විස්සයි විස්ස වාර්තාවක්..!
ශ්‍රී ලංකාවෙන් පිටතදී T20I අර්ධ ශතක 10ක් වාර්තා කල පලමු ලාංකීය පිතිකරුවා වීමට කුසල් මෙන්ඩිස් සමත් වි තිබෙනවා.
Read More » -
බංගලාදේශයේදි සංචාරක කණ්ඩායමක් ජයග්‍රහණය කල වැඩිම විස්සට විස්ස ජයග්‍රහණ වාර්තාව ශ්‍රි ලංකාව සතු වේ,
බංගලාදේශයේදී සංචාරක කන්ඩායමක් විසින් ජයග්‍රහණය කල වැඩිම විස්සට විස්ස ජයග්රහණයන් ප්‍රමාණය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අනුව ශ්‍රී…
Read More » -
එක්දින තරගාවලියට පැතුම් සූදානම්
ආබාධයකට ලක්ව බංග්ලාදේශ සංචාරයේ විස්සයි 20 තරගාවලියෙන් ඉවතට ගිය පැතුම් නිශ්ශංක මේ 13 වැනිදා ආරම්භවන එක්දින තරගාවලියේදී යළි ශ්‍රී ලංකා…
Read More » -
අසලංකට ශ්‍රි ලංකා ක්‍රිකට් වෙතින් තැඹිලි තොප්පියක්..
ශ්‍රි ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති ප්‍රථම විස්සයි-විස්ස තරගයේ නායකත්වය දරමින් උඩ පන්දු 3 ක් රැකගනිමින් දක්ෂ පන්දු රැකීමක නියලුනු…
Read More » -
“දක්ෂතා ඇති ක්‍රීඩකයින්ට අවස්ථාව දෙන්න අපි පසුබට වෙන්නේ නෑ“ තේරීම් කමිටු සභාපතිවරයා පවසයි.
“ලෝක කුසලාන තරගාවලියට තවම කණ්ඩායම නම්කොට නෑ. නමුත් මේ බංග්ලාදේශ සංචාරක කණ්ඩායම තේරීමේදී යම් අදහසක් ගැනීමට වැදගත්. ආබාධ ඇතිවුණ අවස්ථාවලදී…
Read More » -
දික්වැල්ල සංචිතයට ාඅවේ නායකයාගේ පුහුණුකරුගේ දැඩි ඉල්ලීම මතයි – තේරිම් කමිටු සභාපති උපුල් තරංග කියයි
විස්සයි 20 තරගාවලියට කැඳවූ නිරෝෂන් දික්වැල්ල කලකට පසු සංචිතයට එක් වුයේ නායකයාගේ හා පුහුණුකරුගේ දැඩි ඉල්ලීම මත බවත්, ශ්‍රී ලංකා…
Read More » -
කුසල්,සදීර හා චරිත් බංගලාදේශයට ලකුණු 207ක ඉලක්කයක් ලබා දෙයි.
ශ්‍රි ලංකාව හා බංගලාදේශය අතර පලමු විස්සයි 20 තරගය මේ වන විට පැවැත්වෙන අතර ප්‍රථමයෙන් පඩ්න්හුවට පහර දුන් ශ්‍රි ලංකා…
Read More » -
රංගන හේරත් අභිබවා ගිය නේතන් ලයන් තවත් වාර්ථාවක් අභියස !
ඉකුත්දා නවසීලන්තයට එරෙහිව සාර්ථක තරඟයක් නිමාකරගත් ඔස්ට්‍රේලියානු වෙනුවෙන් තවත් කඩයිමක් පසුකරයන්නට නේතන් ලයන් සමත් විය. ඒ ටෙස්ට් පිටියේ සිව්වන ඉනිමේ…
Read More » -
ඔවුන් සමග ක්‍රිඩා කරන එක අපිට පීඩනයක් නෙවෙයි – බංගලාදේශ නායක ශැංටෝ කියයි
” මම අතීතය ගැන සිතන්නේ නැහැ, මම හිතන්නේ මේක හොඳ තරගමාලාවක් වේවි. අපි මේ තරගමාලාව ජයග්‍රහණය කරන්න පුළුවන් හැම දෙයක්ම…
Read More » -
පෙබරවාරි මාසයේ ICC වසරේ හොඳම ක්‍රීඩකයා සම්මානය සඳහා පැතුම් නිශ්ශංක නිර්දේශ කර ඇත
පෙබරවාරි මාසයේ ICC වසරේ හොඳම ක්‍රීඩකයා සම්මානය සඳහා Yashasvi Jaiswal පැතුම් නිශ්ශංක සහ කේන් විලියම්සන් නම් කර ඇත.
Read More »









