EXCLUSIVE
-
වෙන්දේසියේදී එපා කී චමරිට ඉන්දියාවෙන් යළි ආරාධනා – ශ්‍රි ලංකා රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයකට ගිවිසුම් ගත වේ.
ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුට හිමිව තිබේ. පසුගිය…
Read More » -
කලකට පසු ක්‍රියාත්මක වූ අවිශ්කගෙ පිත්තෙන් BPL පිටිය කළඹයි – පන්දු 50න් ලකුනු 91 ක් !
BPL තරගාවලියේ අද පැවති තරගයේදි Barishal පන්දු යවන්නන්ට රිසි සේ පහර දෙමින් පන්දු 50කින් ලකුනු 91ක් ලබා ගැනීමට ප්‍රහාරාත්මක පිතිකරු…
Read More » -
මෙරටදී මිය ගිය දසුන්ගේ “සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා” බංග්ලාදේශයේදී උපදියි ! BPL පිටිය දසුන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් වර්ණවත් වෙයි.!
අද මෙවර බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තවත් තරඟයක් khunla tigers හා Rangpur Riders කණ්ඩායම් අතර පැවැත්වුණි. මෙම තරඟයෙන් ලකුණු 28…
Read More » -
කොරෝනා ආසාදිත කැමරන් ග්‍රීන් කොදෙව් – ඕස්ට්‍රේලියා පලමු තරගයට ක්‍රීඩා කරයි.
ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර ගැබා ක්‍රීඩාංගණයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී කොරෝනා ආසාදනය වී ඇති ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන්…
Read More » -
තරගයකදී ලකුණු 200ක් රැස් කරන ක්‍රීඩකයාට ලක්ෂ 2ක බෝනස් මුදලක් දීමට තීරණය කරයි.
අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියකදී ලකුණු 200ක් ලබා ගන්නා ක්‍රීඩකයාට රුපියල් ලක්ෂ 2ක බෝනස් මුදලක් පිරිනැමීමට එස්එස්සී ක්‍රීඩා සමාජය තීරණය කරයි.…
Read More » -
ICC වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා පැට් කමින්ස් – ICC වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව නැට් සිවර්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පසුගිය වසරේ ක්‍රිකට් පිටියේ දැක්වූ දස්කම් සඳහා පිරිනැමෙන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් කුසලානය සඳහා වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා…
Read More » -
ශොයිබ් මලික්ට තරඟ පාවාදීම් චෝදනා ! FORTUNE BARISAL කණ්ඩායම් හිමිකරුවන් මලික් සමඟ තිබූ ක්‍රීඩක ගිවිසුම් පවා අවලංගු කර දමයි !
මේ දිනවල පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවැති තරඟයක් අතර තුරදී තරඟ පවාදීමකට මුල්වූ බවට ශොයිබ් මලික් හට චෝදනා…
Read More » -
පිට පිට ලද දෙවන ජයත් සමගින් යොවුන් සිංහයන් අපරාජිතව ලෝක කුසලානයේ සුපිරි 6 දෙනාගේ වටයට !
මේ දිනවල දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 6 දෙනාගේ වටයට පිවිසෙන්නට ශ්‍රී ලංකා යොවුන් කාන්ඩායම ඉකුත්දා සමත්…
Read More » -
ICC වසරේ එක්දින ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු කිරිළු දරයි .
ICC විසින් තෝරා ගන්නා වසරේ එක්දින ක්‍රීඩිකාව ලෙස ශ්‍රි ලංකා කාන්තා කන්ඩායමේ නායිකා චමරි අතපත්තු තෙරී පත්වී තිබේ.
Read More » -
“අපේ ක්‍රීඩකයොන්ට තෙල් ටික ගහගෙන ග්‍රවුන්ඩ් එකට එන්නවත් සල්ලි නෑ…ඒකයි ගොඩක් ක්‍රීඩකයො ඔස්ට්‍රේලියාව වගේ රටවලට යන්නෙ…”- අනූශ සමරනායක !
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට ලැබෙන වරප්‍රසාද සීමිත බවත් ඔවුන්ගේ වැටුප් අනෙත් රටවලට සාපේක්ෂව ඉතා අඩු බවත් හිටපු ක්‍රීඩක අනූශ සමරනායක…
Read More »









