EXCLUSIVE
-
සනත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී අන්තර් ජාතික ක්‍රිකට් සභාව දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවා – හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ
‘දූෂණයට තිත’ මැයෙන් කොළඹ මහජන පුස්තකාල ශාලාවේ දී ඊයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී රෝෂාන් රණසිංහ මහතා පැවසුවේ තමා ක්‍රීඩා…
Read More » -
94 වැනි සුලෝහිත සංග්‍රාමය මාර්තු 2-3 එස්.එස්.සී. පිටියේදී
ආනන්ද විදුහල හා නාලන්දා විදුහල අතර 94 වැනි මහා ක්‍රිකට් තරගය (සුලෝහිත සංග්‍රාමය) මාර්තු 2 සහ 3 දිනවල කොළඹ එස්.එස්.සී.…
Read More » -
වනිඳු හා කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාවට ගෞරවනීය ජයක් අත්කර දෙයි.
කලකට පසුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට පැමිණි වනිඳු හසරංගගේ අති විශිෂ්ට පන්දු යැවීම (19/7) නිසා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ…
Read More » -
ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම පිළිගත් නේපාල ක්‍රිකට් ක්‍රීඩකයා වන Sandeep Lamichhane හට ස්ත්‍රී දූෂණ චෝදනාවකට වසර 8ක සිර දඬුවමක්!
සන්දීප් ලමිච්චනේ ආශ්රිත රටවල දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහුගේ දක්ෂතාවය ලොව පුරා ප්‍රශංසාවට ලක් වූ අතර විවිධ ලීග කණ්ඩායම් ඔහු කෙරෙහි…
Read More » -
දසුන් ශානක හා අවිශ්ක ප්‍රනාන්දු අද තරඟයෙන් ඉවතට
ඩේලි මිරර් වාර්තා වලට අනුව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙන තීරණාත්මක තරගයේ ක්‍රීඩා කරන සංචිතයෙන් දසුන් ශානක සහ අවිශ්ක ප්‍රනාන්දු…
Read More » -
අද තරගය නොමිලේ බලන්න කෙත්තාරාමයට එන්න – ශ්‍රි ලංකා ක්‍රිකට් කියයි.
සිම්බාබ්වේ සමග තෙවෙනි තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව ශ්‍රි ලංකා ක්‍රිකට් විසින් ප්‍රේක්ෂකයන්ට ලබා දී තිබෙනවා. ඒ අනුව ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ C&D…
Read More » -
මහීෂ් 11 තැනට එද්දී අසලංක එක්දින ශ්‍රේණිගත කිරීම්හි 19 වැනි තැනට !
ඊයේ යාවත්කාලීන වූ නවතම අයිසීසී එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණෙන්නට චරිත් අසලංක හා මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා. එක්දින පන්දු යවන්නන්…
Read More » -
වෝනර්ගේ හිඩැස පිරවීමේ වගකීම ස්ටීව් ස්මිත් ට ! ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම ආරම්භක පිතිකරණ භූමිකාව ස්මිත්ට !
ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා වූ ඩේඩිඩ් වෝනර් ඉකුත් සතියේ තම අවසන් ටෙස්ට් තරඟය පකිස්තානයට එරෙහිව ක්‍රීඩා කලේය. වෝනර්ගේ…
Read More » -
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් 2024 ක්‍රීඩා කිරීමට ධනුෂ්ක ගුණතිලක Durdanto Dhaka කණ්ඩායම සමග ගිවිසුම් ගතවේ.
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් 2024 ක්‍රීඩා කිරීමට ධනුෂ්ක ගුණතිලක Durdanto Dhaka කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබෙනවා.
Read More » -
” ප්‍රේක්ෂකයන් ක්‍රීඩාව අත්හරින්නේ ඔවුන්ගේ කණ්ඩායම පරාජය වන අවස්ථාවේදී නොවේ, ක්‍රීඩකයන් තවදුරටත් රට වෙනුවෙන් ක්‍රීඩා නොකරන බව වැටහුණු පසුවයි “- ඇඩම් ගිල්ක්‍රිස්ට්
” ප්‍රේක්ෂකයන් ක්‍රීඩාව අත්හරින්නේ ඔවුන්ගේ කණ්ඩායම පරාජය වන අවස්ථාවේදී නොවේ… ක්‍රීඩකයන් තවදුරටත් රට වෙනුවෙන් ක්‍රීඩා නොකරන බව වැටහුණු පසුවය ”…
Read More »









