EXCLUSIVE
-
දින 1322 කට පසුව කුසල් මෙන්ඩිස් එක්දින ජාත්‍යන්තර ශතකයක් රැස් කරයි ! ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස් කල වේගවත්ම ශතකය මෙන්ඩිස්ගේ නමට !
හයිද්‍රාබාද්හිදී අද පකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම අත්‍යාවශ්‍ය ජයක් වෙනුවෙන් තරඟ බිමිට පිවිසි අතර තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා…
Read More » -
ලෝක කුසලාන තරගයක ශ්‍රි ලංකා ක්‍රීඩකයෙක් ලබා ගත් වේගවත්ම ශතකය කුසල් මෙන්ඩිස් ලබා ගනී.
ලෝක කුසලාන තරගයක ශ්‍රි ලංකා ක්‍රීඩකයෙක් ලබා ගත් වේගවත්ම ශතකය ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් අද සමත් උනා. ඒ පාකිස්ථානයට එරෙහිවය්.…
Read More » -
මෙවර ලෝක කුසලානයෙ තම දෙවෙනි අර්ධ ශතකය ලබා ගැනිමට කුසල් මෙන්ඩිස් සමත් වේ.
සිය දෙවන එක්දින ලෝක කුසලාන අර්ධ ශතකය ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් අද සමත් වුනා. ඒ පකිස්ථානයට එරෙහිවයි. ඔහුගෙ අර්ධ ශතකය…
Read More » -
සිය කුළුදුල් එක්දින ලෝක කුසලාන අර්ධ ශතකය ලබා ගැනීමට පැතුම් නිශ්සංක සමත් වේ.
සිය කුළුදුල් එක්දින ලෝක කුසලාන අර්ධ ශතකය ලබා ගැනීමට පැතුම් නිශ්සංක අද සමත් වුනා. ඒ පකිස්ථානයට එරෙහිවයි. ඔහුගෙ අර්ධ ශතකය…
Read More » -
ICC මාසයේ කාන්තා ක්‍රීඩිකාවන් අතරට ශ්‍රි ලංකා නායිකා චමරි අතපත්තු ඇතුලත් වේ.
ICC මාසයේ ක්‍රීඩිකාවන් අතරට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇතුලත් වී තිබේ. මීට අමතරව දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් Laura…
Read More » -
පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකාවට ඉන්දියාවෙන් යන්න කියලා – ඇයට විරුද්ධව පැමිණිලි කර ඇත්තේ පාකිස්තාන ජාතිකයෙක්
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ඉන්දියාවට ගිය පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකා සයිනැබ් අබ්බාස්ට ඉන්දියාවෙන් පිටවෙන්නැයි නියෝග කර තිබේ. ලෝක…
Read More » -
මහීෂ් තීක්ෂණගෙ පැමිණීමෙන් කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් වේවි – නවීඞ් නවාස් මහතා
“ඉන්දියාවේ තණතිලිවල අපිට පිතිකරුවන් පාලනය කරන්න පුලුවන් වෙන්නෙ කඩුලු දවාගැනීම තුළින් පමණයි. කඩුලු ලබාගන්න බැරි නම් අපිට ඔවුන්ගේ ලකුණු ලබාගැනීම…
Read More » -
මහීෂ් තීක්ශන පකිස්ථානය සමග අද තරගයට කැදවීමට නියමිතයි.
මහීෂ් තීක්ශන පකිස්ථානය සමග අද තරගයට කැදවීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි. ඔහුගෙ පැමිණීමත් සමග කසුන් රාජිත හෝ…
Read More » -
A ඛාණ්ඩයේ ක්‍රීඩකයෙකු ලෙසින් කුසල් මෙන්ඩිස් Abu Dhabi T10 තරඟාවලිය සඳහා Bangla Tigers කණ්ඩායම මිලදී ගනියි!
ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු කුසල් මෙන්ඩිස් එලඹෙන Abu Dhabi T 10 තරඟාවලිය සඳහා ගිවිසුම් ගතව තිබේ. සමස්ත තරඟාවලි ඉතිහාසයේම…
Read More » -
ඇන්ජලෝ මැතිව්ස් මීලඟ Abu Dhabi T10 තරඟාවලිය සඳහා Nothern Warriors කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතවෙයි !
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් එලඹෙන Abu Dhabi T 10 තරඟාවලිය සඳහා ගිවිසුම් ගතව තිබේ. සමස්ත තරඟාවලි ඉතිහාසයේම…
Read More »









