EXCLUSIVE
-
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක්‍රිකට් වැනි ක්ෂේත්රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ…
Read More » -
ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ – ඉරිදා තරගය අවිනිශ්චිතයි.
ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබන ඉරිදා චෙන්නායිහිදී පැවැත්වෙන පළමු ලෝක කුසලාන තරගය සඳහා ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු ශුබ්මන් ගිල් නොමැතිව ක්‍රීඩා කිරීමට…
Read More » -
ලෝක කුසලානය ආසන්නව තිබියදී අපට වනිදුව නිසි ලෙස කළමනාකරණය කරන්න තිබුනා, නමුත් ඔහුව දිගටම ක්‍රීඩා කෙරෙව්වා – චමින්ද වාස් කියන කතාව
ශ්‍රී ලංකාව සෙනසුරාදා ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ආරම්භක තරඟය සඳහා සූදානම් වන විට, ජනප්‍රිය වේග පන්දු යවන ක්‍රීඩක…
Read More » -
ශූරයෝ – අනු ශූරයෝ ලෝක කුසලාන පලමු සටන අද අහමදාබාද්හිදී අරඹති.
අන්තර් ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන 13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් වත්මන් ලෝක ශූර එංගලන්තයට එරෙහිව…
Read More » -
අපි එක දිගට තරග ජයගෙන වාර්තාවක් තිබ්බා, කණ්ඩායමක් ලෙස අපි ලෝක කුසලානයේ ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා – ශ්‍රි ලංකා නායක දසුන් ශානක
සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනාගනිමින් ලෝක කුසලාන තරගාවලියට පිවිසි ශ්‍රී ලංකාව, මේ වන විට බංග්ලාදේශයට සහ ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැති පෙරහුරු…
Read More » -
දසුන් ශානක ලෝක කුසලානයේ සිට අංක 7න් 3ට මාරු වෙයි.
ශ්‍රි ලංකා නායක දසුන් ශනාක ලෝක කුසලානයේ සිට තම ජර්සිඅංකය, අංක 7න් අංක 3ට මාරු වීමට තීරණය කර ඇති බව…
Read More » -
වසර 21 ට පසු ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ! ආසියානු ක්‍රීඩා උළලේ මීටර් 800 ඉසව්වවේදී තරුෂි කරුනාරත්න ලක්මව රනින් බබලවයි !
ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ තවත් ස්වර්ණමය දිනයක් සනිටුවහන් කරමින් ආසියානු ක්‍රීඩා උළෙලකදී වසර 21 කට පසු රන් පදක්කමක් දිනාගන්නට…
Read More » -
ලෝක කුසලානය සදහා සුපිරි දඟ පන්දු යවන ක්‍රිඩක මහීෂ් තීක්ෂණ අද ඉන්දියාව බලා පිටත් වේ..
එළඹෙන ලෝක කුසලාන තරඟාවලියේදි ශ්‍රී ලංකාව නියෝජනය කරන සුපිරි දඟ පන්දු යවන ක්‍රිඩක මහීෂ් තීක්ෂණ අද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ඉන්දියාව…
Read More » -
“කුසල් මෙන්ඩිස් කියන්නේ වර්ථමානයේදී රශීඩ් කාන්ට එරෙහිව හොඳින් පිතිකරණයේ යෙදෙන පිතිකරුවන් අතලොස්සගෙන් එක්කෙනෙක්” දිනේශ් කාර්තික්ගෙන් කුසල් මෙන්ඩිස්ගේ වේගත් ඉනිමට පැසසුම් !
ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානය හමුවේ දෙවැනි පුහුණු තරඟය පරාජයට පත්වූ අතර මැදපෙල පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය යලිත් කැපී පෙනුණි.කෙසේ…
Read More » -
Marylebone Cricket Clubහි ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා බවට ශ්‍රී ලංකා හිටපු නායක වන කුමාර් සංගක්කාර පත්කෙරේ.
Marylebone Cricket Club (MCC) සඳුදා (2) නිවේදනය කළේ ශ්‍රී ලංකා හිටපු නායක වන කුමාර් සංගක්කාර ඔවුන්ගේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව…
Read More »









