EXCLUSIVE
-
2023 ආසියානු ක්‍රීඩා උළෙල: ශ්‍රි ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර අර්ධ අවසන් තරගයෙන් ශ්‍රි ලංකාවට ලකුණු 8ක පරාජයක්.
චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ 3 වැනි අර්ධ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා ලකුණු 8ක ජයක් අත්කර…
Read More » -
වැලමිට ආබාධය හේතුවෙන් දසුන් ශානකගේ මෙවර ලෝක කුසලාන ගමන හමාර වේවිද ?
ශ්‍රී ලංකා කණ්ඩායම අද මෙවර ලෝක කුසලානය වෙනුවෙන් මුහුණ දෙන දෙවන පුහුණු තරඟයට එක්වනවා.අද තරඟයට ශ්‍රී ලංකා නායක දසුන් ශානක…
Read More » -
මහීෂ් තීක්ෂණට මෙවර ලෝක කුසලානයේ පළමු තරඟය මගහැරෙන ලකුණු !
ඉකුත් ආසියානු කුසලානය අතර තුරදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන මහීෂ් තීක්ෂණ හට ලෝක කුසලාන…
Read More » -
ක්‍රිකට් වලට අත්පොත් තැබීමට ගුරුහරුකම් දුන් ධර්මාශෝක විද්‍යාලයට දිනේෂ් චන්දිමාල් කලගුණ සලකයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙන්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන දිනේෂ් චන්දිමාල් ලොකුගේ මහතා විසින් ලෝක ළමා දිනය දා…
Read More » -
BRAD HADDIN මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සඳහන් කරයි !
හිටපු ඔස්ට්‍රේලියානු කඩුලු රකින්නෙකු වන බ්‍රැඩ් හැඩින් මෙවර එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් හතර ලෙස තමන් අපේක්ෂා…
Read More » -
මහීෂ් තීක්ෂ්ණ දෙවන පුහුණු තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා සංචිතය සමග එක්වේ.
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ඔක්තෝම්බර් 4 වැනිදා ශ්‍රී ලංකා සංචිතයට එක්වීමට නියමිතයි. ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන ශ්‍රී…
Read More » -
“හැමෝම ඉන්දියාව කියලා කෑ ගැහුවට මම මේ ලෝක කුසලානයේ ආසම රට බංගලාදේශය.මේ බංගලාදේශ කණ්ඩායම හරියට 1996 ශ්‍රී ලංකා කණ්ඩායම වගේ..” මාවන් අතපත්තු තම ප්රියතමයින් ගැන කියන කතාව !
හිටපු ශ්‍රී ලංකා නායක මාවන් අතපත්තු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එලඹෙන සතියේදී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳව…
Read More » -
එල්ලවූ චෝදනා සියල්ලෙන්ම දනුශ්ක ගුණතිලක නිදොස්කොට නිදහස් කරයි! පැනවූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැරසෙයි!
ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලානය අතර තුරදී ඔස්ට්‍රේලියානු කතකට ලිංගික අඩත්තේට්ටම් කලා යැයි ශ්‍රී ලංකා පිතිකරු දනුශ්ක ගුණතිලක හට චෝදනා…
Read More » -
“මගේ ඉලක්කය ලෝක කුසලානයක් දිනන එක…මේ ලෝක කුසලානයේදි පෙරලියක් කරන්න බලාපොරොත්තු වෙනවා…” ශ්‍රී ලංකා නායක දසුන් ශානක !
ජගත් එක්දින ලෝක කුසලාන තරඟාවලිය ඉන්දියාවේදී ලබන මස මුලදී ආරම්භ වීමට නියමිතයි.මීට දිනකට ඉහතදී ශ්‍රී ලංකා සංචිතය ඉන්දියාව බලා පිටත්ව…
Read More » -
නේපාලය ආසියානු ක්‍රීඩා උළෙලේදි T20I ලෝක වාර්තා කිහිපයක් අලුත් කරයි. – රෝහිත් ශර්මාගෙ හා ඩේවිඩ් මිලර්ගෙ වාර්තාද බිද දමයි
නේපාලයේ පිරිමි ක්‍රිකට් සංචිතය චීනයේ Hangzhou හි දැනට පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ශූරතාවලියේදී ඔවුන්ගේ නම් ඉතිහාසයේ සටහන් විය. නේපාලය,…
Read More »








