EXCLUSIVE
-
“2023 අයි.පී.එල් තරඟාවලියේදී මතීෂ පතිරණගේ දක්ෂතා ප්‍රශංසනීයයි.නමුත් අද ඔහුගේ දක්ෂතාවයෙන් ඔහු පසුගිය මාස 12 තුළ සිදු කරගෙන තිබෙන ගැන දියුණුව පෙන්නුම් කලා” ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින්…!
බංග්ලාදේශය කඩුලු 5 කින් පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන එක්දින තරඟාවලිය ජයග්රාගූව අරඹද්දී තරඟයේ වීරයා ලෙසින් වාර්ථාගත පන්දු…
Read More » -
අවසන් වසර 10 තුල ලකුණු 9ක් හෝ ඊට අඩුවෙන් ලබාගෙන වැඩිම වාරයක් දැවි යාමෙ වාර්තාව කුසල් මෙන්ඩිස් සතු වෙයි.
2013 වසරෙ සිට 2023 වසර දක්වා ලකුනු 9ක් හෝ ඊට අඩුවෙන් ලබා ගෙන වැඩිම අවස්ථා ගනනකදි දැවි ගිය ක්‍රිඩකයා කුසල්…
Read More » -
බංග්ලාදේශය කඩුලු 5 කින් පැරදවූ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රාහීව අරඹයි ! පිට පිට වැඩිම එක්දින තරඟ ගණනක් ජයගත් කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකාව වාර්ථා අතරට !
ජගත් එක්දින පිටියේ අඛණ්ඩව ලද 11 වැනි එක්දින ජයග්‍රහණයත් වාර්ථා කරමින් ශ්‍රී ලංකාව අද ආසියානු කුසලානය ජයග්‍රාහීව අරඹන්නට සමත් වූයේ…
Read More » -
කණ්ඩායමට අතිරේක පීඩනයක් වෙමින් කුසල් මෙන්ඩිස් සුපුරුදු පරිදි අදත් කල්තියා ක්‍රීඩාගාරයට ! දිගින් දිගටම අසාර්ථක මෙන්ඩිස් යලිත් සුපුරුදු රිද්මයේ !
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු කුසාලන තරඟාවලිය අරඹමින් අද බංග්ලාදේශයට එරෙහිව පල්ලෙකැලේ හිදී තරඟ බිමට පිවිසියේය.ජ්‍යේෂ්ඨ පන්දු යවන්නන්ගේ සහය අහිමි…
Read More » -
නව වාර්තාවක්ද පිහිටුවමින් බංගලාදේශය ලකුණු 164කට සීමා කිරීමට ශ්‍රි ලංකා පන්දු යවන්නන් සමත් වේ.
ආසියානු කුසලාන තරගාවලියට අදාලව දෙවනි තරගය වන බංගලාදේශය හා ශ්‍රි ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගෙන පලමුව පන්දුවට පහර දුන්…
Read More » -
” ශ්‍රි ලංකාව සමග කිසිදු එදිරිවාදිකමක් නැ..” – ශකීබ් අල් හසන් කියයි.
තරගයට පෙර දින මාධ්‍ය හමුවේදි ශකීබ් මේ බව පවසා සිටියා, මම හිතන්නේ ඒක එදිරිවාදිකමක් නෙවෙයි, මේ රටවල් දෙක මුණගැහෙන හැම…
Read More » -
බංගලිදේශයේ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් දණහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ශ්‍රි ලංකාව සමග තරගය අහිමි වීමෙ අවධානමක්.
බංගලිදේශයේ වේග පන්දු යවන මුස්තාෆිසුර් රහ්මාන් දණහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට අද තරගය අහිමි වීමට ඉඩ තිබේ. එක්දින තරග…
Read More » -
වෛරස් උණ රෝගයක් හේතුවෙන් බංග්ලාදේශ ආරම්භක පිතිකරු ලිටන් දාස් ආසියානු කුසලානයෙන් ඉවතට ! පුහුණු සංචිතය තුල හෝ නොසිටි ක්‍රීඩකයෙක් ඔහුගේ ආදේශනය ලෙස නම් කරයි !
බංග්ලාදේශ ආරම්භක පිතිකරු ලිටන් දාස් මෙවර ආසියානු කුසලාන එක්දින තරඟාවලියෙන් ඉවත් කර තිබෙනවා.ඒ ඔහුට වෛරස් උණ රෝගයක් වැළඳීම හේතුවෙන්. කෙසේ…
Read More » -
“පීඩනය වැඩි වෙලාවෙදි තමයි අපේ කණ්ඩායම හොඳටම කරලා තියෙන්නේ…ක්‍රීඩකයො ආබාධයට ලක්වෙන එක නවත්තන්න අමාරුයි ” ශ්‍රී ලංකා නායක දසුන් ශානක !
අද පස්වරුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙවර ආසියානු කුසලාන තරඟාවලිය පිළිබඳව අදහස් දක්වා සිටියා එහිදී…
Read More » -
2023 ආසියානු කුසලානය ප්‍රේක්ෂකයන්ට නැරඹිය හැකි අකාරය..
ආසියාවේ වැඩිම පිරිසක් බලා සිටින ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 30 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය එක්ව…
Read More »









