EXCLUSIVE
-
“මානසික අතින් බිංදුවට වැටුනු මනුස්සයෙක්, සමාජයෙන් කොන් කරපු මනුස්සයෙක්, මෙච්චර ඉක්මනට ආයෙමත් මුල ඉදලා නැගිටිනවා කියන්නේ ඒක ලේසි දෙයක් නෙමෙයි”. – කුසල් මෙන්ඩිස් ගැන ක්‍රිකට් රසිකයකු තැබූ සටහන.!
කුසල් මෙන්ඩිස් කියන්නේ පහුගිය කාලයේ වැඩියෙන්ම බැනුම් අහපු ප්ලෙයර් කෙනෙක්, අන්තිමට තරග තහනම් වෙලා කන්ඩායමෙන් එළියට වැටිලා බිංදුවටම එයාගේ ක්‍රිකට්…
Read More » -
“ඕපන් සෙල්ලම් කලත්, මැද සෙල්ලම් කලත්, අන්තිමට මට ඕනේ මගෙ ටීම් එක සහ මගෙ රට දිනවන්න.. ඒකට පුළුවන් හැමදෙම මම කරනවා.” – කුසල් මෙන්ඩ්ස්
එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ආරාධිත විස්සයි-20 තරගාවලියේ…
Read More » -
අවසන් මහා තරඟයේදී Blues කණ්ඩායම කඩුලු 7කින් පරාජය කළ කුසල් මෙන්ඩිස්ගේ Reds වර්ණ සංග්‍රාමයේ ශුරතාවය ජයග්‍රහණය කරයි.!
එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ආරාධිත විස්සයි-20 තරගාවලියේ…
Read More » -
CSK කණ්ඩායම හිමිකාරීත්ව දරණ Johannesburg Super Kings කණ්ඩායම ඩොලර් ලක්ෂ 2කක ඉහළ මිලකට මහීශ් තීක්ෂණව රඳවා ගනී.!
දේදුණු දේශය කේන්ද්‍ර කොට ගනිමින් ලබන වසරේ ආරම්භ වීමට නියමිත CSA (Cricket South Africa) විස්සයි-20 ලීගයේ කණ්ඩායම් වැඩි ගණනක් තම…
Read More » -
TM ඩිල්ෂාන්, සනත් ජයසුරිය, නුවන් කුලසේකර ඇතුළු ශ්‍රී ලංකා Legends කණ්ඩායම තරඟ වදින “Legends ලෝක ශූරතාවලිය” ඇරඹෙන දින තීරණය වෙයි.!
ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර එළඹෙන සැප්තැම්බර්…
Read More » -
“කරේ තිබුන මාලේ උගස් කරල තමයි මුලින් වැඩේ පටන්ගත්තෙ, පස්සෙ ටික ටික මැච් ලැඛෙනව එක්ක ඒ ලැබුන සල්ලි මේ වෙනුවෙන් දුන්නා” – ක්‍රිකට් සල්ලි වලින් චාමික ගමේ පන්සලට දුන්න තෑග්ග.!
චාමික කරුණාරත්න ගැන මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට නැතුවම බැරි තුන්ඉරියව් ක්‍රීඩකයකු බවට පත් වී තිබෙනවා. විටෙක පන්දුවෙන් විටෙක…
Read More » -
එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවැත්වෙන තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම එංගලන්තයට – දුනිත් වෙල්ලාලගේගෙන් හිස්වූ නායකත්වය රවීන් ද සිල්වාට.!
ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ අද දිනයේදී එංගලන්තය බලා පිටත්ව ගියා. මිට පෙර ශ්‍රී…
Read More » -
සිය කුළුඳුල් ආසියානු කුසලාන ජයග්‍රහණය ඉලක්ක කරමින් බංගලදේශය ශකීබ් අල් හසන්ගේ නායකත්වයෙන් යුත් සිය සංචිතය නම් කරයි.!
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට…
Read More » -
වර්ණ සංග්රාමයෙන් සොයා ගත් අලුත්ම පිතිකරණ තුරුම්පුව – අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙමින් Greys කණ්ඩායමට ජය ගෙන ආ තනුක දාබරේ.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි විස්ස තරඟාවලියේ තීරණාත්මක දෙවන කොටස අරඹමින් අද SLC…
Read More » -
Blues කණ්ඩායම පරාජය කළ කුසල් මෙන්ඩිස්ගේ රතු බලකාය වර්ණ සංග්‍රාමයේ අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගනී.!
එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් පැවැත්වෙන ශ්‍රි ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි-20 තරගාවලිය මේ වන…
Read More »









