EXCLUSIVE
-
“ඉන්දියාව ගොඩාක් උත්සාහ කළා ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අනෙක් රටවල් උනන්දු කරන්න” – ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා
එළඹෙන 27 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක් පමණ…
Read More » -
ජූලි මාසයේ විශිෂ්ටතම දස්කම් දැක්වූ ක්‍රීඩකයාට පිරිනැමෙන ICC Player Of Month සම්මානය සඳහා ප්‍රභාත් ජයසූරිය නිර්දේශ වෙයි.!
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව එම මාසයේ ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව නම් කරනු ලබනවා. ඒ ICC විශේෂ විනිසුරු…
Read More » -
ආසියානු කුසලානයේ සියලු තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්තුවත් සත්කාරකත්වය නිසා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක අදායමක්.!
මීට මාස කිහිපයකට ඉහතදී මේ වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය හෙබවීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකාව යි. කෙසේ නමුත්…
Read More » -
වනිඳුගේ THE HUNDRED ගමනට ක්‍රිකට් ආයතනය හරස් වෙයි.!
එංගලන්තයේ පැවැත්වීමට නියමිත THE HUNDRED පන්දු සියයේ තරඟාවලිය සඳහා සහභාගී වීමට සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග හට එම තරඟාවලිය…
Read More » -
ආසියානු කුසලානය ඉලක්ක කරමින් පකිස්ථානය Babar Azamගේ නායකත්වයෙන් යුත් ප්‍රභල සංචිතයක් නම් කරයි.!
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට…
Read More » -
ඉනෝකා රණවීරගේ සුපිරි දස්කම් අපතේ යවමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියෙන් ඉවතට.!
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ ක්‍රිකට් තරග ඊයේ පැවතුනා. එහිදී ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කන්ඩායම තමන්ගේ දෙවෙනි තරගයට නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා…
Read More » -
ප්‍රභාත් ජයසූරිය, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ශන ඇතුළු ශ්‍රී ලංකා සුපිරි තරු රැසක් ඕස්ට්‍රේලියානු Big Bash ලීගයට.!
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ප්‍රමුඛතම ක්‍රිකට් ලීගය වන Big Bash League තරඟාවලියේ 2022 තරඟාවලිය සඳහා ක්‍රිඩකයන් තෝරා ගැනෙන ක්‍රිඩක වෙන්දෙසියට ඇතුලත් වූ…
Read More » -
2022 වර්ශයේදි, Death overs හී වැඩිම ලකුණු , වැඩිම සාමන්යක් හිමි පිතිකරු ලෙස ශ්‍රිලංකා නායක දසුන් ශානක ප්‍රථම ස්ථානයෙ පසු වේ.
2022 වර්ශයේදි මෙතෙක් පැවති සියලුම ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලි වලින් Death overs හීදි වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් ප්‍රහාරාත්මක පිතිකරු…
Read More » -
ධනංජය සිල්වා නායකත්වය දරන ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පිට පිට දෙවන වරටත් මේජර් ලීග් ශූරතාවය ජයග්‍රහණය කරයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ සීමිත පන්දු වාර තරඟාවලියේ ශූරතාවය දිනාගන්නට ධනංජය ද සිල්වා නායකත්වය…
Read More » -
බංගලාදේශ දඟ පන්දු යවන ක්‍රීඩක Naseem Ahamed යොමු කළ 15වන පන්දුවාරයට පමණක් ලකුණු 34ක් උදුරාගත් Ryan Burlගේ ගිනිකෙළි සැණකෙළිය.!
බංගලාදේශය සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වුණු තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ අද පැවති තෙවන සහ අවසන් තරඟයෙන් ලකුණු 11ක…
Read More »









