EXCLUSIVE
-
ශ්රි ලංකා ක්රීඩකයෙක් තරඟයකට ලක්ෂ 12ක් ලැබෙද්දී, නේපාල ක්රීඩකයකුට ලැබෙන්නෙ රු 11,340යි.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත්වී සිටින නේපාල ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයකුට විස්සයි20 තරගයක් සඳහා නේපාල රුපියල් 5,000ක (ශ්රී ලංකා රුපියල් 11,340ක)…
Read More » -
මෙවර ලෝක කුසලානයේදි ශ්රි ලාංකික පිතිකරුවන් ‘ඩොට් බෝල’ 131ක් ක්රීඩා කරයි.
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගයේදී ශ්රී ලංකා ඉනිමේ ලකුණු නැති ඩොට් බෝල 57ක් වාර්තා විය.…
Read More » -
ඉන්දු – පාකිස්ථාන ගැටුම අවසානයේ පාකිස්ථානය ඉන්දියානු පන්දු යවන්නන් ඉදිරියෙ දණ නමයි
පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් පාකිස්තානයට එරෙහිව පැවති විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 19 වැනි තරගයෙන් ලකුණු 6ක ජයක් හිමි…
Read More » -
ලැමිචේන්ට කොදෙව් දූපත් වලට යාමට අවසර ලැබෙද්දී ඇමරිකාවට යන්න බැරි වෙයි !
නේපාල පා දඟ පන්දු යවන ක්රීඩක සංදීප් ළැමිචේන් හට මෙවර ලෝක කුසලානයේදී ඇමෙරිකාවේ පැවැත්වෙන සියළුම තරඟ අහිමිව ගොස් තිබෙනවා.ඒ ඔහුට…
Read More » -
වනිඳු හා නුවන් තුශාරත් CPL සමඟින් එක්වෙයි !
මෙවර 2024 කැරිබියානු ප්රිමියර් ලීග් තරඟාවලිය සමඟින් ශ්රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග හා වේගපන්දු යවන ක්රීඩක නුවන් තුශාරත්…
Read More » -
“අම්මා කවදාවත් මම ක්රිකට් ගහනවා දැකලා නෑ” සනත් ජයසූරිය
“අපේ අම්මා පුදුම චරිතයක්. ඇය ඉතා සරල ජීවිතයක් ගත කළාය. අම්මා ක්රිකට් ගැන වැඩිය දැනගෙන හිටියේ නැහැ. අපි පොඩි කාලේ…
Read More » -
ලෝකයම බලා සිටි ඉන්දු-පකිස්ථාන ගැටුම අද.
ලෝක ක්රිකට් පිටියේ වැඩිම අවදානයක් දිනා ගන්නා පරම ප්රතිවාදීන්ගේ තරගය බවට පත්වන ඉන්දියාව සහ පාකිස්තානය අතර විස්සයි20 ලෝක කුසලාන ක්රිකට්…
Read More » -
මහීෂ් තීක්ෂණ බාබඩෝස් රෝයල්ස් සමඟින් ගිවිසුම් ගතවෙයි !
ශ්රී ලංකා ක්රීඩක මහීෂ් තීක්ෂණ 2024 කැරිබියානු ප්රිමියර් ලිග් තරඟාවලිය සඳහා ගිවිසුම් ගතව තිබේ. මෙවර තරඟාවලිය වෙනුවෙනුවෙන් ඔහු නියෝජනය කරන්නට…
Read More » -
පකිස්ථානය සුපිරි පන්දුවාරයකින් පරාජය කරමින් සුපිරි 8 දෙනාගෙ වටයට ඇමරිකාව ලං වෙයි
පාකිස්තාන කණ්ඩායම සමඟ පැවති විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 11 වැනි තරගය සුපිරි ඕවර සටනකින් පසු ලකුණු 5කින් ජය ගැනීමට…
Read More » -
Siant Lucia Kings භානුක රාජපක්ෂ රඳවා ගනී !
මීලඟ කැරිබියානු විස්සයි විස්ස තරඟාවලියට පෙර Siant Lucia kings කණ්ඩායම එම තරඟාවලිය වෙනුවෙන් රඳවා ගන්නා ක්රීඩකයින් නම් කර සිටියා. එහිදී…
Read More »









