Cricket NewsEXCLUSIVE

“නියම කුසල් මෙන්ඩිස්ව අපි තාම දැක්කෙ නෑ. ලංකාවෙන් බිහිවුනු විරාට් කෝලි තමා ඔහු…” බන්දුල සමන් වතුරේගම කුසල් මෙන්ඩිස් ගැන කියන කතාව !

වත්මන් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම් නායක කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර පිටියට පා තබා වසර 8 කට ආසන්න කාලයක් ගතව තිබේ.එක්දින නායකත්වය හොබවන ඔහු ශ්‍රී ලංකා සංචිතය තුල සිටින වැඩිම තරඟ ගණනක් නියෝජනය කල පිතිකරුවාද වනවා.

කෙසේ නමුත් අපේක්ෂා කල මට්ටමේ දස්කම් තවමත් ඔහු දක්වන්නට සමත්ව නැහැ.

ඔහු පිළිබඳව අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ විස්තර විචාරකයකු වන බන්දුල සමන් වතුරේගම කියා සිටියේ මෙවැන්නක්

“ඔහු තාම රිද්මයට ඇවිත් නෑ. නියම කුසල් මෙන්ඩිස්ව අපි තාම දැක්කෙ නෑ. ලංකාවෙන් බිහිවුනු විරාට් කෝලි තමා ඔහු. දක්ශ පිතිකරුවන් අතරින් සුවිශේෂීම වර්ථමාන පිතිකරුවා ඔහුයි.”

කෙසේ නමුත් ඇෆ්ගන් තරඟාවලියේ අවසන් තරඟ දෙකේදී ලකුණු අතරට එන්නට ඔහුට හැකි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
0
+1
17
+1
1
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7