IPL
-
අයිපීඑල් අවසන් තරගය නිසා කැනේඩියානු රැප් ගායක ඩ්‍රේක් ග්‍රෙහැම් අමෙරිකානු ඩොලර් 425000ක ජයක් ලබයි.
අයිපීඑල් අවසන් තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරන බවට ඔට්ටු ඇල්ලූ කැනේඩියානු රැප් ගායක ඩ්‍රේක් ග්‍රෙහැම් අමෙරිකානු ඩොලර් 425000ක…
Read More » -
අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේදි ක්‍රිකට් ක්‍රීඩාව බේස්බෝල් බවට පත්වෙමින් තිබෙන බව පෙනි ගියා – පන්ජාබ් කිංග්ස් නායක සෑම් කරන්
අයිපීඑල් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙද්දී ‘ක්‍රිකට් ක්‍රීඩාව බේස්බෝල් බවට පත්වෙමින් තිබෙන බව’ පෙනී යන්නේ යැයි පන්ජාබ් කිංග්ස් නායක සෑම් කරන් සඳහන්…
Read More » -
මවට තෑග්ගක් ලෙස අවසන් තරගය IPL 2024 ජයග්‍රහණයට කැපවුනු Rahmanullah Gurbaz – මෙතනින් කියවන්න
කොල්කටා නයිට් රයිඩර්ස් ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස් සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව ඉන්දීය ප්‍රිමියර් ලීග් 2024 අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට…
Read More » -
IPL වෙනුවෙන් කැපවූ ක්‍රීඩාංගණ භාරකරුවන්ට හා සේවක මහතුන් ලක්ෂ 25 බැගින් මුදල් තෑගි !
අපගේ සාර්ථක T20 තරග වාරයේ තිරය පිටුපස වීරයන් වන්නේ දුෂ්කර කාලගුණික තත්ත්වයන් තුළ පවා හොද තණතීරු සැපයීමට වෙහෙස නොබලා කටයුතු…
Read More » -
IPL 2024 ජයග්රහණයෙන් පසු මිචෙල් ස්ටාක් එක් ජාත්‍යන්තර ආකෘතියකින් සමුගැනීමෙ ඉගි පලකරයි
ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්, ඔහුගේ කාලසටහනට අනුව තවත් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වෙනුවෙන් ඉඩ ලබා දීම සඳහා එක් ආකෘතියකින්…
Read More » -
වසර 10කට පසු කොල්කටා නයිට් රයිඩර්ස් අයිපීඑල් කිරුළ දිනාගනී – අවසන් තරගයේ දසුන් මෙතනින් බලන්න
වසර 10කට පසු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. චෙන්නායි නුවරදී ඊයේ රාත්‍රිෙය්…
Read More » -
ඉන්දියාවෙ පුහුණුකරු නොවී. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ උපදේශකයා ලෙස කටයුතු කිරීමට ශාරුක් විසින් ගෞතම් ගම්බීර්ට හිස් චෙක් පතක් පිරිනමයි.
දැනට IPL 2024 තරඟාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ උපදේශකයා ලෙස කටයුතු කරන ගාම්භීර්ට ඉදිරි වසර 10 සඳහා කොල්කටා නයිට් රයිඩර්ස්…
Read More » -
ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් සටන අද
ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) පැවැත්වේ. ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම…
Read More » -
ඔබ දන්නවාද අභිෂේක් ෂර්මාව පුහුණු කරන්නේ යුවරාජ් සිංග් කියලා – සුරේෂ් රයිනා
” ඔබ දන්නවාද අභිෂේක් ෂර්මාව පුහුණු කරන්නේ කවුද කියලා ? යුවරාජ් සිං… 2011 ලෝක කුසලානයේ වීරයා. යුවී ඉන්දියාවට නැගී එන…
Read More » -
ජයග්රාහකයාට රුපියල් කෝටි 72ක් සමඟ කිරුළ ලැබෙන අයිපීඑල් අවසන් සටන හෙට කොල්කටා හා හයිද්‍රාබාද් අතර චෙන්නායි හීදී.
දාහත්වැනි වරට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (26) රාත්‍රි 7.30ට චෙන්නායිහිදී පැවැත්වේ. මේ තරගාවලියේ…
Read More »