Rishie Bro
-
වසර 3කට පසු ජස්ප්රීට් බුම්රාට එරෙහිව ටෙස්ට් පිටියේදී හයේ පහරක් එල්ල කල කොළුගැටයා
2021න් පස්සේ ඒ කියන්නේ හරියටම දැනට අවුරුදු තුනකින් වගේ කාලයක් තුල ජස්ප්රීට් බුම්රාට එරෙහිව ටෙස්ට් පිටියේදී ඔහු යැවූ අවසන් පන්දු…
Read More » -
වනිදු හදන්නෙ රසිකයන්ට පාඩමක් උගන්නන්නද ? – ක්රිකට් රසිකයකුගෙ විග්රහයක්
ක්රිකට් ක්රීඩාව අද වෙන විට ක්රීඩකයින්ට ක්රීඩාවකට අමතරව Life Style එකක් බවට පත් වෙලා… වෘත්තිමය ක්රීඩකයෙක් ලෙස දක්ෂතා දක්වනවාට අමතරව…
Read More » -
මේක පුහුණු තරගයක්..! මේ තණතීරු වල අපි ලොකුවට ක්රීඩා කරලා නැ. – නෙදර්ලන්තය සමග පරාජය ක්රිකට් රසිකයකුගෙ ඇසින්.
නෙදර්ලන්තය එක්ක තිබ්බ පලවෙනි පුහුණු තරගයේ අපේ කොල්ලෝ පරදිනවා. මේක පුහුණු තරගයක්..! මේ තණතීරු වල අපි ලොකුවට ක්රීඩා කරලා නැ..…
Read More » -
” මතීෂ පතිරණ කරන්නේ බුම්රා මුම්බායි වෙනුවෙන් කරන දේ…” – රවී ශාස්ත්රී
” මතීෂ පතිරණ කරන්නේ බුම්රා මුම්බායි වෙනුවෙන් කරන දේ…” මෙහෙම කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. රවී ශාස්ත්රී ! ජස්ප්රිට් බුම්රා ගැන…
Read More » -
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා ශ්රී ලංකා සංචිතය නම් කරයි
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා නම් කල ශ්රී ලංකා සංචිතය චමරි අතපත්තු ( නායිකාව ) විශ්මි…
Read More » -
ඇයි අපි second inning බැට් කරන්න ගත්තේ ? – දැවෙන ප්රශ්නය ගැන ක්රිකට් රසිකයකුගෙ ඇසින්
රිෂී හිතන විදිහට ඒකට හේතු කිහිපයක් තියෙන්න් පුළුවන්… එකක් අද තුන්වෙනි දවස… හතරවෙනි , පස්වෙනි දවස් වලට යද්දි විකට් එක…
Read More » -
ඇත්තටම ශ්රි ලංකා ක්රිකට් වලට වසන්තය ආවද ? – ක්රිකට් රසිකයෙක්ගෙ සටහන.
මීට මාස කිහිපයකට පෙර ලෝක කුසලාන පරාජයත් සමගම ශ්රී ලංකා ක්රිකට් වලට ප්රේක්ෂකයින්ගේ දැඩි අප්රසාදයක් මතු විය. අනතුරුව ශ්රී ලංකා…
Read More » -
අලුත් තේරිම් කමිටුවෙනුත් කෙනෙහෙලිකම් වලට ලක්වන නුවනිදු ප්රනාන්දු ගැන රසිකයකු තැබු සටහන.
ඩෙබියු වෙන්නේ ඉන්දියාවේ ! දහස් ගානක ඉන්දියන් ක්රවුඩ් එකක් මැද තමන්ගේ මංගල එක්දින තරගයෙන්ම අර්ධ ශතකයක් රැස් කරනවා කියන්නේ ලේසි…
Read More » -
අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලියේ බෝල පලන දස්සා.
අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලිය මේ දවස්වල ක්රියාත්මක වෙනවා. ඔන්න අපේ නායකතුමා Kandy Customs Cricket Club එකට එරෙහිව පන්දු 35කින්…
Read More » -
2023 වසරේ ශ්රි ලංකා ක්රිකට් වල හොදම කම්බැක් එක සදීර සමරවික්රම ගැන සටහන.
2023 වසරේ ශ්රි ලංකා ක්රිකට් වල හොදම කම්බැක් එක සදීර සමරවික්රමගෙන් කිව්වොත් නිවැරදියි
Read More »මේ වසරේ ශ්රී ලංකාව වෙනුවෙන් තුන්වෙනි…