Cricket NewsEXCLUSIVE

පකිස්ථානු විස්සයි විස්ස නායකත්වයෙන් ශහීන් අෆ්‍රීඩි නෙරපා දමන්නට සැරසෙයි ! නව නායකත්වය රිස්වාන් ට !

බාබර් අසාම්ගේ අනුප්‍රාප්තිකයා වෙමින් ශහීන් අෆ්‍රීඩි හට පකිස්තානු විස්සයි විස්ස නායකත්වය හිමිවූයේ නව තේරීම් කමිටුවේ ආගමනයත් සමඟයි.

කෙසේ නමුත් ශහීන් ගේ නායකත්වය පිළිබඳව එතරම් ධනාත්මක ආකල්පයක් එරට තේරීම් කමිටුව සතු නොවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කර තිබුණේ.

මෙහි ප්‍රථිපලයක් වශයෙන් නුදුරේදීම පකිස්තානු කණ්ඩායමේ නව විස්සයි විස්ස නායකයා ලෙසින් කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් පත් කිරීමට නියමිත බවද ඔවුන් තවදුරටත් අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7