Cricket NewsEXCLUSIVEPremier LeagueWoman CricketWPL

සිය මංගල WPL තරගයේදිම චමරි අතපත්තු වැඩ අල්ලයි.

සිය මංගල WPL තරගය ක්‍රීඩා කල චමරි අතපත්තු ඊයෙ තම පලමු තරගයේදිම දක්ශතා අතරට පැමිණීමට සමත් උනා. පන්දුවෙන්, තම පන්දුවාර 4 ලකුනු 19කට සීම කල චමරි අතපත්තු, පිත්තෙන් ලකුනු ලකුනු 17ක් රැස් කලෙ පන්දු 11කට පමණක් මුහුණ දෙමින්. එම ලකුනු 17ට හතරේ පහර 4ක් ඇතුලත් උනා. Chamari Athapaththu made her WPL debut against Gujarat Giants, Gujarat Giants vs UP Warriorz, WPL 2024, Bengaluru, March 1, 2024

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button