Cricket NewsEXCLUSIVE

ඉන්දීය යොවුන් ක්‍රීඩකයින් අසරණ කරමින් බංග්ලාදේශ යොවුන් වේගපන්දු යවන්නා සුපිරි පන්දු යැවීමක !

මේ දිනවල යොවුන් ලෝක කුසලාන තරඟාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙනවා.ඉන්දීය යොවුන් කණ්ඩායමත් බංග්ලාදේශ යොවුන් කණ්ඩායමත් අද ප්‍රතිමල්ලවයන් වද්දී කාගෙත් සිත් දිනාගත් යොවුන් බංග්ලාදේශ ක්‍රීඩකයා වූයේ Maruf Mridha යි.

ඉන්දීය කණ්ඩායමේ දැවී ගිය කඩුලු 7 න්. පහක්ම තම කඩුලු මල්ලට දමාගත්තේ බංග්ලාදේශ මෙම බංග්ලාදේශ යොවුන් වමත් වේගපන්දු යවන්නා වීම විශේෂත්වයක්.

තරඟය අවසානයේදී ඔහුගේ පන්දු යැවීම දැක්වූයේ ලකුණු 43 ට කඩුලු 5 ක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
5
+1
11
+1
3
+1
5
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button