Cricket NewsEXCLUSIVEInternational

චාමික කරුණාරත්නගේ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල Negative වේ – හෙට අළුයම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ‍යෑමට නියමිතයි.

ශ්‍රි ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පසුගිය දා කොරෝනා වැලදීම හේතුවෙන් නිරෝධායනයට ලක් කරනු ලැබුවා. කෙසෙ වෙතත් ඔහු සුව වී, ඊයේ දිනයේ PCR පරීක්ෂණයක් සිදු කල අතර එහි ප්‍රතිපල අද (07) උදෑසන ලැබී තිබුණා.

එහිදී චාමික කරුණාරත්න ට සිදු කළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල Negative වී තිබෙනවා.ඒ අනුව චාමික කරුණාරත්න හෙට අළුයම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ‍යෑමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේවනවිට සිඩ්නි හී පුහුණුවීම් සිදුකරන අතර චාමික සිඩ්නිහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ Trainner ඩිල්ෂාන් ෆොන්සේකාට ද සිදු කළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල මෙතෙක් ලැබී නෑ.එහි ප්‍රතිඵල negative වුවහොත් ඩිල්ෂාන් ෆොන්සේකා ට ද හෙට අළුයම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7