Cricket NewsEXCLUSIVE

පිට පිට ලද දෙවන ජයත් සමගින් යොවුන් සිංහයන් අපරාජිතව ලෝක කුසලානයේ සුපිරි 6 දෙනාගේ වටයට !

මේ දිනවල දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 6 දෙනාගේ වටයට පිවිසෙන්නට ශ්‍රී ලංකා යොවුන් කාන්ඩායම ඉකුත්දා සමත් විය.

එසේ අපරාජිතව ඔවුන් සුපිරි 6 දෙනාගේ වටය පිවිසියේ සිම්බාබ්වේ පිල හා නැම්බියාව පරාජයට පත් කරමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button