Cricket NewsEXCLUSIVEInternational

ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වාගෙ පෙත්සමෙන් පසු ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අතුරු පාලක කමිටුවට අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අතුරු පාලක කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අභියාචනාධිකරණය මේ නියෝගය නිකුත් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය - Roar සිංහල

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button