Cricket NewsEXCLUSIVEIPLPremier League

ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරඟයේ ප්‍රවේශපත් ලක්ෂයකට අධික ප්‍රමාණයක් විකිණී අවසන් වෙයි !

How to buy IPL Tickets? Where to buy IPL tickets from? | Sports News,The Indian Express

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මූලික වටයේ තරඟ අවසන් වීමත් සමඟින් අවසන් වටයට පිලිවෙලින් ගුජරාට්,ලක්නව්,රාජ්ස්තාන් හා බැංග්ලෝර් කණ්ඩායම් සුදුසුකම් ලබාගත්තේය.සිය කුළුඳුල් අයිපීඑල් තරඟාවලිය ක්‍රීඩා කරන ගුජරාට් ටයිටන්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අනෙකුත් කණ්ඩායම් අභිබවා Play-off වෙත පිවිසුණු පළමු කණ්ඩායම් ද්විත්වය වීම වඩාත් සිත් ඇදගන්නා සුළු කරුණක් විය.

මුම්බායි,චෙන්නායි හෝ කොල්කටා කණ්ඩායම් නොමැති අවසන් වටයක අත්දැකීම විඳින්නට ප්‍රේක්ෂකයින් හට මෙවර අවකාශය ලැබුණු අතර ක්‍රීඩා ලෝලීන් නව කණ්ඩායමක් ශූරතාවය දිනාගැනීම කෙරෙහි උන්මාදයක් ඇති කරන්නට තවත් හේතුවක් විය.

Changes made to playing rules ahead of IPL 2022

කෙසේ නමුත් ඉන්දීය මාධ්‍ය වාර්ථා කරන ආකාරයට Play-off වටයේ තරඟ ආරම්භ වීමටත් පෙරාතුව අවසන් මහා තරඟයේ ප්‍රවේශපත් ලක්ෂය ඉක්මවා අලෙවි වී තිබේ.

මෙවර අවසන් මහා තරඟය සජීවීව නැරඹීම සඳහා ප්‍රවේශපත් වේගයෙන් අලෙවි වීම සමස්ත ඉන්දියාව පුරාවට උන්මාදයක් බවට පත්ව අවසන්.ලබන 29 වැනිදා අහම්ඩ්බාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහා තරඟයේදී ප්‍රේක්ෂකයින් 132000 ක ධාරිතාවයක් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය සතු වී තිබේ

An insult to Sardar Patel': Outrage on Twitter after Ahmedabad cricket stadium renamed after PM Modi

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7