Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් තරඟය අතරතුර වහාම රෝහල් ගතකර ඇත – ඔහු ක්‍රීඩාංගනයෙන් ඉවත් වී ඇත්තෙ පපුවේ වේදනාවක්ද සමගයි.

Kusal Mendis went off the field holding his chest in the last over before lunch, Bangladesh vs Sri Lanka, 2nd Test, Dhaka, 1st day, May 23, 2022
ශ්‍රි ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් රෝහල් ගත කර තිබේ.

අද ඇරැඹෙන දෙවැනි ටෙස්ට් තරගයේ 23 වැනි ඕවරයේදී කුසල් ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත් විය.

කුසල් ක්‍රීඩාංගණයෙන් පිටව යද්දී ඔහුට පපුවේ වේදනාවක් දැනී ඇති බව sportspavilion වෙබ් අඩවිය වාර්තා කරයි.

කළමනාකාරීත්වය අනුමාන කරන්නේ එය මාංශ පේශි වේදනාවක් පමණක් වන බවයි

දැනට වාර්තා වන අන්දමට කුසල් රෝහල් ගත කර ඇත.

Breaking: Kusal Mendis Take of the Field Due to Massive Chest Pain; Hospitalised

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button