- EXCLUSIVE
“අපේ රටේ ක්‍රිකට් පුහුණුකාරීත්වය දරන්න වෙන රටවල මිනිස්සු කැමති වෙන්නේ නැහැ – හිටපු ශ්‍රි ලංකා නායක අර්ජුන රණතුංග කියන කතාව
ජනවාරි මස 20 වෙනිදා සිට 29 දක්වා ආසියා ලයන්ස්, වර්ල්ඩ් ජයන්ට්ස් හා ඉන්දියා මහරාජාස් වශයෙන් කණ්ඩයම් තුනකින් සමන්විත ලෙජන්ඩ් ලීග්…
Read More » - Under-19
ඇෆ්ගනිස්තානය පරාජය කල එංගලන්ත 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරඟයට !
මෙවර බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කොටගනිමින් පැවැත්වෙන 19 න් පහළ ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරඟය ඊයේ නිමා වූයේ…
Read More » - Woman Cricket
චමරි අතපත්තුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ‘රන් ගැටුමට’ සුදානම්.!
එළඹෙන ජූළි 29 වැනිදා එංගලන්තයේ බර්මිංහැම් නුවරදී ආරම්භ වන 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා ඇතුළත්ව තිබෙන කාන්තා ක්‍රිකට්…
Read More » - EXCLUSIVE
ESPNcricinfo විසින් නම් කරන ලද 2021 වසරේ ජාත්‍යන්තර වරම් ලබා ගත් හොදම ක්‍රීඩකයන් අතරට චරිත් අසලංක, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, මහේෂ් තීක්ෂණ හා පැතුම් නිශ්ශංක ආදේශ වේ.
චරිත් අසලංක , ප්‍රවීන් ජයවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක හා මහීෂ් තීක්ෂණ ESPNcricinfo විසින් නම් කරන ලද 2021 වසරේ ජාත්‍යන්තර…
Read More » - Cricket News
ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ධුරය එළඹෙන අප්‍රේල් මස සිට දේශිය පුහුණුකරුවකු පිරිනැමීමට ක්‍රිකට් ආයතනයේ අවධානය.!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මේ වන විට ප්‍රධාන පුහුණුකාරී ධුරය හිස්ව පවතින අතර වැඩබලන පුහුණුකරුවරයා ලෙස රැමේශ් රත්නායක මහතා මේ…
Read More » - Domestic Cricket
පුලින තරංගගේ විශිෂ්ට පන්දු යැවීම සමග ගාල්ල දණ ගැස්වූ මහනුවර NPL හි සුපිරි ජයක් වාර්තා කරයි.!
පුලින තරංගගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් ගාල්ල පිලට එරෙහිව පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (1) පැවැති National Super League තරගාවලියේ 10…
Read More » - International
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අභ්‍යන්තර අර්බුදයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයනුත් පැටලෙයි – ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක් එලියට.!
2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව තමන් ඇතුළු ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම දැඩි…
Read More » - School Cricket
උණුසුම් වූ පාසල් ක්‍රිකට් පිටියෙන් ලකුණු 545ක දැවැන්ත ලකුණු පුවරුවක් වාර්තා වෙයි වෙයි.!
අන්තර් පාසල් වයස 15 න් පහළ III වන කොටසේ ක්‍රිකට් තරගාවලියේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර…
Read More » - IPL
වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ ඇතුළු IPL 2022ට ඇතුලත් වූ ශ්‍රී ලාංකීය ක්‍රිඩකයන්ගේ නම් සහ මිළ ගනන් මාධ්‍යට.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන…
Read More »








