- Under-19
“ඔහුගේ පන්දු යැවීම අපිට අති විශිෂ්ටයකු සිහි ගන්වනවා” – ශ්‍රී ලංකා යොවුන් ක්‍රිඩක මතීෂ පතිරණ ගැන Mini-Malinga ලෙස ICCය තැබු සටහන.!
19 පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා. යොවුන්…
Read More » - Cricket News
ඉදිරි ඕස්ට්‍රේලියානු සංචාරයෙන් භානුක රාජපක්ෂ ඉවත් කිරීම පිළිබඳව ක්‍රිකට් ආයතනය හේතු පහදයි.!
ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන ඔස්ට්‍රේලියානු තරඟ සංචාරය සඳහා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ තෝරා නොගත්තේ මන්දැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැහැදිලි…
Read More » - Woman Cricket
අපරාජිතව තරඟාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට පැමිණීමේදී උණුසුම් පිළිගැනිමක්.!
මෙවර එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ, ක්‍රිකට් තරග සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී ජයග්‍රහණය අත්කර ගත්…
Read More » - EXCLUSIVE
ශ්‍රි ලංකා ක්‍රිකට් විසින් තමන්ට ලබා දුන් නව අභියෝගය ගැන යෝකර් රජු ලසිත් මාලිංග කියු කතාව
ශ්‍රි ලංකා ක්‍රිකට් විසින් එලැබෙන ඕස්ට්‍රේලියානු සංචාරයේ වේග පන්දු උපදේශක ලෙස හිටපු ලෝකු පූජිත ක්‍රීඩකයකු වන ලසිත් මාලිංග එක් කර…
Read More » - Domestic Cricket
නිරෝෂන් දික්වැල්ලගේ සටන්කාමි පිතිකරණය හේතුවෙන් National Super Leagueයේ කැන්ඩි සිය පළමු ජය වාර්තා කරයි.!
නිරෝෂන් දික්වැල්ලගේ වේගවත් ආරම්භයත් මැද පෙළින් පැමිණි කමිඳු මෙන්ඩිස්ගේ ප්‍රවේගකාරී ඉනිමත් හේතුවෙන් නැෂනල් සුපර් ලීග් 2022 ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ…
Read More » - Legends Series
අතිත ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු ක්‍රිඩා කරන “ආසියානු සිංහයන්” පරාජය කළ World Giants කණ්ඩායම Legends Leagueයේ පෙරමුණට.!
අතීතයේ ක්‍රිකට් පිටිය රජ කර පසුව ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් ලොව වටා ප්‍රවීණ ක්‍රිකට් තරු සම්බන්ද කරගනිමින් පසුගිය වසරේ පැවති…
Read More » - Woman Cricket
වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්රිඩිකාව වෙනුවෙන් පිරිනමන “ICC වසරේ ක්රිඩිකාව” සම්මානයෙන් Smriti Mandhana පිදුම් ලබයි.!
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වසරක් අවසානයේම පවත්වනු ලබන වසරේ විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්මානයට පාත්‍ර වන “ICC සම්මානය උළෙලේ” මෙවර විශිෂ්ටතම…
Read More » - Domestic Cricket
චරිත් අසලංකගේ සහ කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිකරණය මතින් දඹුල්ල පරාජය කළ කොළඹ National Super Leagueයේ පෙරමුණට.!
පන්දු යවන්නන්ගේ දස්කම් මෙන්ම කුසල් මෙන්ඩිස්ගේ (67) සහ චරිත් අසලංකගේ (නොදැවී 52) අර්ධ ශතක හමුවේ පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති National…
Read More » - Cricket News
දේශිය පන්දු යවන්නන්ට දිගට හරහට පහර දුන් කුසල් මෙන්ඩිස් වේගවත් අර්ධ ශතකයක් රැස් කරමින් සුපුරුදු රිද්මයට.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගේ ද විශේෂ අවධානයක් යොමු වූ ක්‍රීඩකයකු ලෙසටයි කුසල් මෙන්ඩිස් සැලකෙන්නේ. පසුගිය…
Read More »








