- Cricket News
පන්දුවාර 50ට ලකුණූ 708ක දැවැන්ත ලකුණු පුවරුවක් වාර්තා වූ පාසල් ක්‍රිකට් පිටියේ වාර්තාගත තරගය.!
වෙන්නප්පුව ජෝසෆ් වාස් විද්‍යාලයේ සහ රාගම බැසිලිකා විද්‍යාලයේ වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර එක්දින තරගයක් ඊයේ (25) පැවැත්වුණා.…
Read More » - Cricket News
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිටියේ නොමැකෙන වාර්තා රැසක් තැබූ දිල්රුවන් පෙරේරා ක්‍රිකට් දිවියට සමු දෙයි.!
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා සියලු ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. ශ්‍රී ලංකා…
Read More » - EXCLUSIVE
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දියාවෙන් ඉල්ලිමක් කරයි – ව්ස්තරය මෙතනින්
ඕස්ට්‍රේලියානු සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීයාවෙ තරග සංචාරයක නිරත වන බැවින් එහි පහසුව සදහා ඉන්දියාවෙන් ඉල්ලිමක් කිරීමට ශ්‍රි…
Read More » - Cricket News
ලෝක ශුර ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය නම් කෙරේ – භානුක රාජපක්ෂ ඉවතට.!
පෙබරවාරි 11 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ වන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
Read More » - Under-19
යොවුන් ලෝක කුසලානය හඹා යන යොවුන් සිංහ පෝතකයන් ඇෆ්ඝනිස්තානයට එරෙහිව තරඟයට සුදානම්.!
19 පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා. යොවුන්…
Read More » - Cricket News
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක ලෙස ලසිත් මාලිංග පත් කෙරේ.!
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ තරඟ සංචාරයේ යෙදී ඇත්තේ මේ වනවිට විස්සයි-20 ලෝක ශූරයන් වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟයි. තරග…
Read More » - Cricket News
World Giantsට එරෙහිව ආසියානු සිංහයන් නියෝජනය කරමින් සුපිරි පිතිකරු සනත් ජයසූරිය Legends පිටියට.!
අතීතයේ ක්‍රිකට් පිටිය රජ කර පසුව ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් ලොව වටා ප්‍රවීණ ක්‍රිකට් තරු සම්බන්ද කරගනිමින් පසුගිය වසරේ පැවති…
Read More » - Cricket News
Quinton de Kock සනත් ජයසුරියගේ වාර්තාවක් ආසන්නයටම පැමිණෙයි.!
පසුගිය දා ඉන්දීයාව සමග පැවැත්වුන තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ තෙවන තරගයේදි සිය 17 වන එක්දින ශතකය වාර්තා කිරීමට දකුණු…
Read More » - Woman Cricket
ICC නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනූව චාමරී අතපත්තු පිතිකරණ අංශයෙන් පළමු දස දෙනා අතරට.!
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන චාමරි අතපත්තු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.…
Read More »








